අපි ආපු වාහනේම සමනලී ඩස්පියයි ආවා...එයාලා ආපු වාහනේ මඩුවයි කවියයි උන්දෙනගේ වැඩකට ඉ ල්ලාගෙන ගිහින් තිබුන නිසා
දුව සමනලී එක්ක හොදටම යාලු වෙලා..ඒ එයාගෙ ෆැශන් නිසයි...පොඩි එකෙක් වගේ දගලන නිසයි
අපි ටික දුරක් එද්දි මම සූකිරිට කියුවා...ඒයි වාහනේ නවත්වන්න...ඉක්මනට
සූකිරි හිටි තැනම වාහන්නේ බ්‍රේක් එක ගැහුවා...වාහනේම ගැස්සිලා ගියා
"මොකද ඕයි ..ඔහොම කෑගන්නේ මමත් බය උනා..." සූකිරි මගෙත් එක්ක උරන වෙලා නෝකඩු ස්වරූපෙන් කියුවා
"නෑ...මම පොඩ්ඩක් බලලාඑන්නම්"...මම වාහනෙන් බැස්සා
පාර අයිනේ මට දවල් මුන ගැහුන ලන්සි නෝනයි මහත්තයයි පාර අයිනේ අඩ අඩා ඉන්නවා
මම එතැනට ගියේ මොකද උනේ කියලා දැනගන්න

පවු දෙයියනේ..ඒ දෙන්නගෙ දරුවා වගේ හිටපු බෝරිස් තව දුරටත් අපි අතර නෑ
එයා හුරතල් පග් බලු පැටියෙක් ...තාම චූටි වැඩී අපිව දාලා දිව්‍ය ලෝකෙ යන්න තරම්
බොරිස් පන පිටින් වගේ එයාගෙ මිනීපෙට්ටියෙ සදාකාලික නින්දේ...

සැටින් රෙදි පරන කාඩ් බෝට් පෙට්ටියක අතුරලා ..බොරිස් ගේ මිනී පෙට්ටිය හදලා තිබුනේ අතින්න්මයි

මට ඒ අහින්සක වයසක නෝනයි මහත්තයයි එහෙම දාලා එන එක හරි නෑ වගේ දැනුන නිසා මම් තව ටික්ක එට්නැන හිටියා

මම ලේට් නිසා දුවයි සමනලී වාහනේ තියලා සූකිරි ආවා මම් ලගට
මම එයාට සම්පූර්න කතාව කියුවා

එයා පග්ව හොදට ඉන්ස්පෙක් කරා ...බඩට පෑනෙන එබුවා..කට වටේ චෙක් කරා...

ඌට වහක් කැවිලා...සූකිරි පශ්චාත් මරණ පරීක්ශනයෙ ප්‍රතිඵ්ල කියුවා හෝම්ස් වගේශර්ලොක්

සූකිරි ආයෙ ආයෙත් මගෙන් ප්‍රශ්න අහනවා..

ඔයා හොදටම දැක්කද බලු පැටියා මම දීපු ගාලික් බ්‍රෙඩ් විත් ක්‍රැබ්ස් කනවා

ඔවු අනේ ඔක්කොම කෑවා...ඒක රස්ට තියෙන්න ඇති...පොඩි කෑල්ලක්වත් ඉතුරු කරේනෑ..අපරාදේ මට පොඩි කෑල්ලක් වත් රස බලන්න බැරි උනානේ..කොහෙද ඔයත් එක්ක ගිහින් කන්න හිටියෙ ..මාව ඇදන් ගියානේ ස්ටේජ් එකට...මට ඒක අමතකම උනා...කෑම එක හදන්නෙත් ලස්සන කොල්ලෙක් ඕයි..මට ඔයාට ඌවත් පෙන්වන්න බැරි උනා...උගේ ලස්සන ටැටූ එකක් තිබුනා...උබේ කැත එක වගේ නෙමෙයි

HatharawaramOù les histoires vivent. Découvrez maintenant