19- වියරු ප්‍රේමය🕷️

Start from the beginning
                                    

🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️🕷️

කෙවින්ගේ සත්‍ය.....

.
.
.
.
.
ජෝජ් එයාව මම ශොපින් හෝල් එකේ දැක්කම මම දැක්කා මාව දැකලා එයා ගැස්සෙනවා. ඒ අස්සේ නිතේෂ්ගේ අතේ මම එල්ලිලා හිටියා.
මම දැක්කා එයා අත දිහා බලනවා..
නිතේෂ් නොදැක්කට මම දැක්කා ඒ ඇස්වල කඳුළු පටයක් පිරෙනවා...
එදා මට සැක හිතුනේ එයා මාව අදුරගත්ත ද කියලා. මොකද අපි ආදරේ කරන කෙනා කිස් කරපු කෙනා වෙස් මූනක් දාලා හිටියත් එය ඉරියව්වකින් උනත් අපිට අදුරගන්න පුළුවන් .
නිතේෂ් උනත් මාස්ක් එකක් දාගෙන ආවොත් මම එයාව හොයාගන්නවා.
ඒ එයාගේ සුවඳින් , ඉරියව්වලින්, හැඩරුවෙන් වගේ දේවල්වලින්.
ඉතින් මම එයාගේ බැල්මෙන් තේරුම් ගත්තේ එයා මාව අදුරගත්තා කියලා...

ඉතින් මම ගණන් නොගෙන එතනින් ආවා..
ඒත් මට මගේ හැකර්ට කෝල් එකක් දුන්නා. එදා ශොපින් ගිය වෙලාවේ මම 4 න් එකක් ගන්නත් අමතක කරේ නෑ..
මම එයාට කිව්වා ජෝජ් ගැන පොඩ්ඩක් බලන්න එයා මට ගන්න ට්‍රයි කරනවා කියලා...

ඒත් ජෝජ් මගේ Personal details හොයන්න අරන් කියලා එයා මට කියද්දී මාව සීතල උනා..
ඒ නිසයි මම තීරණය කරේ ජෝජ්ව හොරෙන් ගිහින් මීට් වෙන්න..
ඒත් මට ඒක නිතේෂ් ලග ඉදලා කරන්න ගොඩක් අමාරු උනා..

ඒත් මට හැකර්ගෙන් ආරංචි උනේ ජෝජ් මාව කිඩ්නැප් කරන්න ප්ලෑන් කරනවා කියලා.
මම ඒකින් ප්‍රයෝජනය ගත්තා.
මම නිතේෂ්ට නොකියා ඕනිකමෙන් කිඩ්නැප් උනා .
එදා මාව අරන් ගියත් මට කරදරයක් කරේ නෑ...
මාව පුටුවක තියලා ගැටගහුවා මම පාඩුවේම හිටියා..

🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃

අපි එදා දවසට යමු............

" හායි බ්ලැක්... එයා මගේ ඉස්සරහින් පුටුවක් ඇදලා වාඩි උනා. අතේ පිස්ටල් එකකුත් තිබ්බා..

" ඉතින් ඔයාට මාව අමතක වෙලා වගෙයි... අපේ 1st kiss එකත් අමතක උනා කියල නම් මට කියන්න එපා මිස්ටර් .බ්ලැක් අහ් නෑ නෑ... කෙවින්...."

" ගහන්න මෙයාට... එයා එක බොඩිගාඩ් කෙනෙක්ට අණ දුන්නා.. ලොකු යකඩ පොල්ලක් අරන් ඒ මිනිහා මගේ පිට හරහා එකක් ගැහුවා...

🔞 Under The Mask[BL]Rom,Thriller ✔️🔚Where stories live. Discover now