"කිසිදෙයක් හරියට තේරුම් නොගෙන බොරුවට කියවන්න එපා...බූරුවෝ"
"මට ඔක්කොම තේරෙනවා....උබ මම නැතිකාලෙ කරපු හැමදේම ගැන මට තෙරෙනවා ...බොරු කාරයා පලයන් යනතැනක මට පාඩුවේ ඉන්න දීලා"
අර කෙල්ලගෙ ෆෝන් එකට කෝල් එකක් ආවා සූකිරි නොහිතපු විදියට කලබල උනා
විනෝද් මම උබට මේ හොදින් කියන්නේ...අනවශ්‍ය නාට්ටි පෙන්වන්නේ නැතුව යමන් මාත් එක්ක...මට වැදගත් කෝල් එකක් ආවා මම දැන්ම යන්න ඕනේ
කවුද අල්ලගත්තෙ තමුසෙව ...යනවා එකම දේ ආයෙ ආයෙ අහන්න එපා
තමුසෙට මාත් එක්ක එන්න බැරිනම් කැබ් එකක් හයර් කරලා දෙන්නම් ගෙදර යනවා...මම මේ කැඩිච්ච එක බලන්න ඉන්සුවරන්ස් එකට එන්න කියන්නම් ...මගේ වැඩේ ඉවර උන ගමන් මම එනවා...ඔයාව හොස්පිට්ල් එකකට එක්ක ගිහින් ෆුල් චෙකප් එකක් දාලා බලන්න ඕනේ...ඇක්සිඩන්ට් එකෙන් ඉන්ටර්නල් ඩැමේජස් තියෙද කියලා...

මගේ ඩැමේජ් උනේ මෙතැන...උබේ වැඩ නිසා ...මෙතැන දැන් කැඩිලා...මම මගේ පපු අට ගහන ගමන් කියුවා
මම කියන දේ ගනන් නොගෙන සූකිරි ටැක්සියකට කතා කරලා මාව ඒකෙ බලෙන්ම පටවලා ඩ්‍රයිවරට යන්න ඕනෙ තැනයි සල්ලී දුන්නා
හැපිච්ච වාහනේ එහෙමම තියෙද්දි සූකිරි අර ගෑනිත් එක්ක යන්න ගියා
මම කැබ් එකේ උන්ව නොපෙනී යනකන් බලන් හිටියෙ පට්ට තරහෙන්
අයියෙ ඔය ඉස්සරහෙන් මාව ඩ්‍රොප් කරන්න
මම ටැක්සි කාරයට කියුවා ටැක්සි කාරයා මම දිහා ඔරවලා බලන් හිටියා
සර්...මට සල්ලි දීපු කෙනා කියුවෙ සර්ව වෙන ඇඩ්‍රස් එකකට ඇරලවන්න කියලයි
ඌ කීයක් දුන්නද
හාරදාහයි
ම්ම්ම්ම් මෙතැන පන්දාහක් ...මාව බස්ස්නවා ඌ කියපු තැනින් නෙමෙයි මට ඕනෙ තැනින්
ත්‍රීවීල් කාරයට ෆුල් සතුටුයි
එකම හයර් එකග දෙසැරයක් සල්ලි ලැබුනනෙ
කැබ් කාරයා මාව සෙනග පිරිච්ච හන්දියකින් බැස්සුවා
මගේ ඔලුව යකගෙ කම්මලවගේ
සිතුවිලි එහෙන් මෙහෙන් තැලෙනවා මොර දෙනවා කීරි ගෑවෙනවා
වැඩ ඇරිලා යන මිනිස්සුන්ගෙ ඇගවල් වල හැපි හැපි මම සෙනග ගොඩේ ඇවිද්දා අරමුඅනක නැතුව
සූකිරි අර ගෑනි එක්ක කාර් එකේ නැගිලා ගිය හැටි මට ආයෙ ආයෙ මතක් වෙනවා...කකුලෙ ඇනිච්ච් කටුවක් අඩියක් තියන තියන වාරයක් පාසා රිදුම් දෙනව වගේ
ඌට ගෑනියෙක් එක්ක ඉන්න ආසාවක් තියේනම් මට මොකටද තව බලාපොරොතු දෙන්නේ
නිර්වානිව අතැරියා කියලා උඩ දාගෙන කියාගෙන ආවා ...ඒක බොරුවක් මම නිසා නෙමෙයි ඌ කොහොමත් ඒ ගෑනිට් අකැමැති නිසා ඒ ගෑනිව අතරරින්න ඇති
මේ ක ඉස්සර ඉදලම තිබුන කනෙක්ශන් එක්ක වෙන්න ඇති
බොරු මූන පෙන්නලා රගපාන්න ඕකා දක්ශයා
මම ව්ගේ තව කීදෙනෙක් රවට්ටගෙන ඇත්ද පරබල්ලා
මට ඕනි දෙන් මගේ හිතේ කැරකෙන නලියන සිතුවිලි
කොමඩ් එකේ පාවෙන බෙට්ටක් වගේ ෆල්ශ් කරලා දාන්න නෝපෙනී යන්නම
පොඩි වයින් ස්ටෝස් එකක් ලග දවසේ කුලියෙන් බාගයක් පුදලා මොලේ ටිකක් විකෘතිකරන් ජීවිතේ දුක හෝදලා දාන්න ආපු කම්කරුවො පොරකනවා
මාත් ඒ ගොඩේම පොරකකා ගිහින් කොනේ තිබුන තනි ටේබල් එකක් වාඩි උනා
මිනිස්සුන්ට් බොන්න හේතු ගොඩයි
දුකට සතුටට පාලුවට යාලුකමට ශොට් එකෙන් ශොට් එක ආතමය මත් කරන මිනිස්සු
පුරුද්දට ඇබ්බැහිමකට බොන් බේ බද්දෝ
හිනා හඩ කෑ ගැහිලි සින්දු කෑලි වමනෙ ගොඩවල් මැද්දේ මම මුලින් බියර් වීදුරුවක්ම්ට්ට්ජොල ගෑවා
මුලිනම ඔලුවට ආපු උනුහුම් ගතිය එක්ක මට මෙතැන සැරග්දයි සද්දෙයි නිසා ඇති උන ආතතිය නැතුව ගියා
බියර් මහ නරක යාලුවෙක්
එයා මාව එක්කගෙන ගියේ සූකිරි ගැන නරක මතක වලටම විතරයි
මාව දාලා ගිය හැටි
වස බීලා මැරෙන්න යන දවසේ තෝමැරියන් මට වද නොදී කියලා බැනපු හැටි
සූකිරිගෙ වැඩ නිසා හින්නගෙ තාත්තා මෙරුන සිද්දිය
මට එයාව මගේ ජීවිතේ විනාශ කරපු අමන යකෙක් වගේ මැවි මැවී පේන්න ගත්තා
ෆෝන් එක එක දිඅගට රින්ග්ස් යනවා සූකිරි අනික් උන් හතර දෙනා...ඒක මල වදයක් මම ඒක ඕෆ් කරා
මම කොයිතරම් වෙලා බිවුවද මම දන්නේ නෑ
ඕවර් ලිමිට් උන ඇල්කොහොල් වමනෙ විදියට එලියට දාන්න මගේ බඩ ඇතුලෙ ෆුට් බෝල් ගහනවා
ඉන්නම බැරි නිසා දිරාප්ත් උන වයින් කඩේ පටු කොරි ඩෝව දිගේ ඇවිදගෙන ගියා
අද දවසේ ලිමිට් පැනලා තියෙන්නෙ මට විතරක් නෙමෙයි
තැන් තැන් වල දිගට හරට එක එකා ගොඩ බාපු කබරු ...වමනෙ ගදටම මට ඉක්මනටම බඩේ කැලතෙන ඒවා එලියට දාන්න ඕනෙ උනා ඒත් අනික් සක්කිලි වගේ කොරි ඩෝර් එකේම වමනෙ දාන්න මගේ හිත උඩ දුන්නේ නෑ අමාරුවෙන් ලැට් එක ලගටම ගිය නාගෙයි කටයි දෙකම කදුලු ඔඅනින්න තද කරන්
නාඅහෙයි කටයි තද කරන් කට්ට හුස්ම පිබලා තද කරාම කන් අඩි දෙකට ටොකු අනිනවා වගේ වෙලා ඇස් වලින් කදුලු පනිනවා
එතකොට වමනෙ යන එක ටිඅකකට නවතිනවා
කාලුවරේ බාගෙට ඇරිලා තිබුන දොර අස්සෙන් ඔලුව දාලා ඕක් ගලා අත ඇරියා අලි කබරයෙක්
අම්මට හුකවන වේසිගෙ පුතා...
හුටා කිරි අප්පට බල්ලො පැනපි
කලුවරේ බාගෙට ගොදර ඇරන් එකෙක් ඇතුලෙ රෙනවා
මම උගේ ඇගට බ්වමනේ දාලා තියෙන්නේ
පිට කරන්න ආපු දවල් කාපු බතැටයක් හිස් මොල්ලෙත් ගියා
ඇතුලෙ ඉන්න එකා හෝදන් එලියට එන්න ඕනෙ
මඩයි පපුවයි දනවා වෙරි මතේ වැනි වැනි බිත්තියෙ හැපි හැපි
අනුන්ගෙ කබරු පාග පාග යන්තන් පාර හොයන් වයින් ස්ටෝස් එකෙන් එලියට පැන්නා
රැවුල් කොටවල ඇමිනුන ගද ගදන වමනෙ කැටි ලේන්සුවෙන් පිහිදලා ලේන්සුවත් කානුවට විසිකරා
මොනව උඅනත් මට බබර පදන් ...සුමිහිරි පානේ පදමටම වැදිලා
අඩිය තියන තැන නෙමෙයි වදින්නේ..හැම දේම ඩබල් වෙලා පේනවා
බැරිම තැන ටවුමේ බෝගහ ලග නතරවෙලා ඇතුල් වෙන පඩියෙ වාඩි උනා..මට කාව කන්ට්‍රෝල් වෙනකන්...කන්ට්‍රෝල් වෙන්නේ නෑ එතැන මට නින්දයන්න එන්නේ බෙල්ලත් කැඩී ගෙන
හොරි හැදිච්ච රතු බල්ලෙක් ඇවිත් උගේ පිටේ තිබුන ඕජස් තුවාලේ උඩ නලියන මැක්කේ දත් වලින් හපලා වටයක් කැරකිලා මම ලගම ලැග්ගා
ඔන්න මහ ලොකු විනෝද්ට බල්ලොත් එක්කත් ලගින්න උනා...ඕක මොකද්හ්ඩ හෙට ඕන්නනම් මැක්කො දෙතුන් දෙනෙක් ඉදී ඇගේ...ඒත් ඒ වගේද සූකිරි වගේ පරබල්ලෙක් එක්ක ලැගලා මගේ ආත්මෙත් විනාශම වෙලා ගිය එකේ
නිකමට ෆෝන් එක ඔන් කරේ වෙලා ව කීයද බලන්න
ෆෝන් එකේ මිස් කෝල් සිය ගානක් සූකිරි හින්නා ඩස්පි සමනලී සච්නි අම්මා තව නොදන්න නම්බර් වලිනුත්
ආයෙ ෆෝන් එක ඕෆ් කරන්න යද්දි මට කට් කරන බටන් එක වෙනුවට වෙරි මතේ ආන්සර් බටන් එක එබුනා
ස්මනලී හලෝ හලෝ උබ කොහෙද කොහෙද කිය කිය මොර දෙනවා

HatharawaramWhere stories live. Discover now