අනේ රත්තරන් අපි වැරදි තනකට ඇවිත් තියෙන්නේ
මම බයටම ස්ටරින් වීල් එකට ඔලුව ගහ ගත්තා
ඉක්මනට හරි තැන කියන්න...මම වාහනෙන් බැස්සේ වටේ තියෙන බිල්ඩින් වලවත් චැනලින්න්සෙනටර් එකක් හරි හොස්පිටල් එක්ක හරි..පොඩි ඩිස්පැන්සරියක්වත් තියෙද බලන්න
ඒත් මම් දැක්කේ නෑ
මම් ආයෙ වහනේට නැග්ගා
බබා අනේ මෙතැන හොස්පිටල් එකක් නෑ
කැබි හෝල් එකේ ෆයිල් එක බලන්න ...සූකිරි අමාරුවෙන් කෙදිරි ගාන ගමන් කියුවා
මම දඩ බඩගාලා ෆයිල් එක බැලුවා
ඒකෙ තිබුනේ සුදු කොලේක ඇදපු චිත්‍රෙකුයි
ටැටෝ ගහන තැනක ලීෆ්ලට් එකකුයි තිබුනා
මට ආයෙත් පිස්සු වගේ
මේ වැරදි ෆයිල් එකක මේකෙ මුකුත් ..ලබ්බ ගේන කලින් මට මේක චෙක් කරන තිබුනා
මම් පිස්සුවෙන් වගේ ෆෝන් එක ඇවිස්සුවේ හින්නගෙ නම්බරේ හොයන්න..ගෙදර තියෙන සූකිරිගෙ ලැගේජ් එකෙන් එයගෙ මෙඩිකල් රිපෝට් අර්ගෙන එන්න
කටවත් කරදර කරන්න එප ප්ලීස්
ඇයි එහෙම කියන්නේ...නිකම්ම මැරිලා යන්නද හදනේ...මම ඔයාව අරන් යනවා ලගම තියෙන හොස්පිටල් එකට
එපා..මට යන්න ඕනෙ ඔය ෆයිල් එකේ තියෙන ඇඩ්‍රස් එකට
යකෝ මරු කියවන්න එපා උබට මේ අමාරු වෙලා තියෙන වෙලාවෙ මොකටද මේ ටැටූ ශොප් එක්කට යන්නේ..මේක වැරදි ෆයිල් එකක් මිනිහෝ
සූකිරියා බක බක ගගා උඩ පැන පැන හිනා උනා වහනෙත් දෙදරුවා
මම ආයෙ සැරයක් මුගේ මෝඩ විහිලුවක ජෝකර් කෙනෙක් උනා වගෙයි
ඒවෙලවෙනම් මගෙ ඉවසීම බින්දුවටම බැස්සා
දඩස් ගාලා වාහනේ දොර වහලා මම බර අඩි තියාල ඇවිදගෙන ගියා
මට දෙනුන තරයි දුකයි...,මොකක් ගැන විහිලු කරත් මැරෙන එක ගැන විහිලු කරනවද..මූට මව ජෝකර් කෙනෙක් විතරයි ...මට මේ බූරුවා ඕනෙ නෑ..පරයා...ඕක මැරිලම යන්න ඕනෙ
ඕයි ..ඔයි කොහෙද මේ දුවන්නේ ...ඉන්නවා...ඉන්නවා
මම් හැරිච් ගමන් කන පුරවලා පාරක් දුන්නා සූකිරිගෙ සුදු මූන රතුවෙලා යන්න
ඌයි ඒක රිදුනා
උබට ඔහොම ගහලා මදි පකයා..මම් තෝව මරනවා...බලු විහිලු කරනවට
සූකිරි මගේ තරහ යනකන් එයාට ගන්න දීලා පනනැති පන්චින් බෑග් එකක් වගේ හරි කෙලින් හියියා
එයාගෙ ගලක් වගේ ඇගට ගහලා එයාට වඩා මගේ නකල්ස් වලට රිදුනා ඒවා හිරි වැටුනා විතරයි
පන්චින් බෑග් එකකට එක දිගට ගහලා ඉවර උනාම හිතේ තරහයි ඇගේ ශක්තියයි දෙකම හිදිල මම එයාගෙ ඇගටම කඩන් වැටුනා
ම්ම්ම්..දැන් සතුටුයිද?...මට රිද්දුවනේ ඇති තරම් ...එයා මගෙ ඔලුව අතගාන ගමන් ඇහුවා
ඇයි..ඕයි මෙහෙම ලනු දෙන්නේ
මම් ආසයිනෙ උබට තරහ ගිහින් ඉන්නව බලන්න..ඔය මූන ලස්සනම තරහ ගිහින් කුනු හරුප කියද්දි...
එයා සෙනග ඉන්නවද නැද්ද කියල බලන්නෙ නැතුවම මගෙ කට හපලා කෑවා
ම්ම්ම්..දැන් යන්ද ඇතුලට
මොකටද
ටැටූ එකක් ගහන්න
කොහේද
මේකෙ
සූකිරි එයාගෙ තට්ටමට හටස් ගාලා පාරක් ගහගත්තා
පකයා
පස්සෙ බනිනවා ...දැන් යන්
ඒසී කරපු ලොකු හෝල් එකක ඇගේ එක එක කොටස් වල ගහන ටැටූ පැටර්න් ගහලා තිබුනා
ටිකක් විතර රුමේනියාවෙ ඩ්‍රැකියුල මාලිගවට ගියා වගේ
එතැන තිබුන ගොඩක් ඕර්නමෙන්ටල්ස් ඩ්‍රැකියුලා කතා මතක් කරවනවා

HatharawaramWhere stories live. Discover now