මටත් ලන්කාවට ආවගමන් බය හිතුනා ඔයා රෝමියෝවගේ මම මලා කියලා සුවිසයිඩ් කරග්න්න ඇති කියලා
ඒත් මගේ හිත කියුවා ඔයා ඉන්නවා කොහොම හරි හොයාගන්න කියලා
ඒ අතරදි තමයි මට සමනලී මුනගැහුනේ....එයාගෙ බැලේ එකකට මට ආරාදනා කරලා තිබුනා ප්‍රන්ශ එම්බසියෙන්
මම ඇවිත් ගියා ...එදා මම සමනලීව දැක්කෙනෑ...මම් ලේට් වෙලා ඇවිත් ඉක්මනට ගියා
ඒත් ඊයෙ ඉන්ග්ලිශ් නිවුස් පේපර් එකක බැලරිනා කියලා ෆොටෝ වගයක් තිබුනා
ඒවා මම දැකලා පුරුදු කෙනෙක්ගෙ වගේ නිසා හොයලා බැලුවා ...ඒ සමනලී
එයා තමයි මට හින්නගේ ෆැශන් ශෝ එකට එන්න කියුවෙ ඔයාව සර්ප්‍රයිස් කරන්නත් එක්ක
ඒත් මට ඔයා ඉන්නවා කියලා අහපු වෙලේ ඉදලම ඔයාව හොයාගෙන එන්න ඕනෙ උනා...සමනලී කට්ටටයා මට ඔයා ඉන්නතැන කියුවෙ නෑ මම සියපාරක් කෝල් කරත්

කොටින්ම මම මෙතැනට එනකන් දැනගෙන හිටියෙ නෑ මේ ෂෝ එක හින්නගෙයි සච්නිගෙයි කියලවත්
හින්නයි සච්නී දන්නෙත් නෑ මම මෙතැනට එනවා කියලවත්
මෙතැනදි උන්ව මීට් උනාම මමත් පුදුම උනා
පස්සේ උන් දෙන්න බැක් ස්ටේජ් ගියා උබව එක්කගෙන එන්න

සමනලී තක්කඩියා...මම ඌට දීපු ලනුවකට ඌ මට ලනු කබයක් ගිල්ලුවා

පවු...අනේ ඌට මුකුත් කියන්න එපා ...ඌ නිසානෙ මම ඔයාව හොයාගත්තේ

ඇත්තටම ඔයා මව හොයන් ආපු එක හොදයි අද..නැත්තන් රෝමියෝ ජුලියට් එකේ අනික් පැත්ත වෙන්නේ..මම අද ශොක් වෙලා හිටිය තරමට ...මම ඔයාගෙ සොහොන හොයාගෙන ගිහින් මැරෙන්න තිබුනා ප්‍රක්කු උනාන්න්ම්

අනේ නිකන් බොයිය නොදා පලයන්
බෝට්ටු ගිහින් ඇවිත් දව්ස් කීයක් වෙනවද උබට අදම ඕනෙ උනාමගෙ සොහොන බලන්න
හරිහමන් ආදරයක් තිබුන මොනිහෙක්නම් එන්න තිබුනනෙ උබට මගේ මල ගෙදරට හරි මලගේ ඉවර උන ගමන්ම හරි මගෙ සොහොන ලගට

පලවෙනි වතාවට මලගිය එකෙක් මගෙන් සාක්ෂි විමසනවා....නොවිච්ච මලගෙයක් ගැන නොමැරිච්ච එකෙක් එක්ක කතාකරන්න මටනම් මොන්ගල්

හරි හරි මගේ ආදරේ විශ්වාස නෑනෙ ...පලයන් යන්න..මෙතැනින්...උබ මාව කුනු මාලු කෑල්ලක් වගේ දාලා ගිය දව්සේ මම් වහබිවුවේ උබ ගිය සතුටටනෙ

HatharawaramWhere stories live. Discover now