"ඔයාගෙ ෆවුන්ඩේශන් ක්‍රීම් එකයි පවුඩර් එකයි ඇප්ලයි කරන්න යන්නේ...මොනවත් ඇලජික් නෑ නේද..."
"නෑ..." ගාන ක්‍රීම් එකයි පවුඩරුයි ඒවයෙ බ්‍රෑන්ඩ් එක තත්ව සහතිකේ ගැන කියලා ...ඒවා මගේ ඇගේ ගාන්න අකැමැත්තක් නෑ කියලා කොලේකටත් අස්සන් ගත්තා
මම හිතන්නේ පස්සේ කාලෙක හම පිච්චුනා රෑශ් ආවා කියලා මේවගේ මොඩ්ලින් කම්පැනිවලට මොඩ්ලර්ස්ලා නඩු දානවා ඒ නිසා වෙන්න ඇති
දැකලා තියෙනවද...වෙල මැද අලි මීහරකෙක් පැත්ත දාලා වැටිලා ඉද්දි සුදු කොක්කු රෑනක් ඌව වට කරන් ඇගේ ඉන්න මැස්සෝ කිනිතුල්ලෝ මැක්කෝ කනවා
මට දැනුනේ මමත් ඒවගේම මී හරකෙක් කියලයි
සුදුපාට ඇදුම් ඇදපු මේකප් දාන පොඩි කොල්ලෝ කෙල්ලෝ 4ක් 5ක් මාව වට කරගත්තා මම අත් උස්සගෙන ඉද්දි උන් මගේ ඇග පුරාම ක්‍රීම් ගෑවා
පොඩි තුවක්කු වගේ ස්කින් ඩ්‍රයර් වලින් ක්‍රීම් එක වේලුවා
පින්සල් වලින් කිරි කෝපි පාට ෆවුන්ඩේශන් පවුඩර් එකක් ගෑවා
මම දැන් චිත්‍රයක් අදින්න සුදු පාට පොටී ඇදපු බිත්තියක් වගේ නැත්තන් කැනවස් රෙද්දක් වගේ
උන් මගේ ඇගේ හැම කෑල්ලක්ම අල්ලනවා තෙරපනවා
ක්‍රීම්වල තෙල් ගතියයි
ප්වුඩරුයි නිසා වෙලාවකට බදින්න ලෑස්ති කරලා බිත්තර සාරුයි පාම්පිටී ගාපු රෝල්ස් එකක් වෙගෙයි කියලත් හිතුනා
ඩරyඅර් එකෙන් විදින උනුසුම් හුලන් වලටමගේ හම ඇකිලිලා යනවා
සර්වාන්ගෙ පුරාම විදුලියක් යනවා වගේ
මාව දෙදරනවා
බ්‍රශ්වලින් බඩ හරිය කිහිලි පාට කර්ද්දි කිතියට මට නැගිට ගෙන ඉන්න බෑ
බඩ පපුව අල්ලගෙන බිම වකුටුවෙලා ඉන්න හිතෙනවා
මෙකප් කරන උන් කියුවෙ මගේ හම මේකප් දාන්න පහසු එකක් කිඅයලයි.
අනෙක් මොඩ්ලර්ස්ලා නිතරම හමේ එක එක ඒවා ගාන නිසා උන්ගේ හමට ක්‍රීම් වැඩිය අල්ලලා හිටින්නේ නෑලු

මේකප් දාන නඩේ හිටපු කලු කෙට්ටු කටකාර කෙල්ල මාව ඕනවට වඩා අතපත ගාන බව මට දැනුනා
එකම ජාතියෙ බොඩි පොලිශ් කරලා අපිටත් එපාවෙලා හිටියේ අලුත් මොඩල් එක්ක ආපු එක හොදයිනේ
කෙල්ල කියපෞ දේට එතැන හිටාපු අනිත් උන් දෙමලිච්චො රෑනක්. අගේ කිචි බිචි ගාලා හිනාඋනා
මගේ ටික්ක ඉදිරියට නෙරපු හයිය පපුවෙ නිපල් එක ලග කෙල්ල වැඩිපුරවෙලාවක් බ්‍රශෙක කැරකැවුවා
නොහිතපු ස්පර්ශය නිසා මටත් නොදැනිම මේ තරම් වෙලා කකුල්දෙක අස්සේ ලොක්ඩවුන් කරපු නයා පෙනේ පුම්බලා නයි නැටුම පටන් ගත්තා
කොටිහම් ජොකාගෙන් මගේ ඔලුව උස්සන් ඉන්න මුචලින්දව කැපිලාපේනෝ එලියට
මම දත් නියපොතු වලින් මගේ කන් පෙත්ත මිරිකන ගමන් යටතොල හැපුවේ අනවශ්‍ය වෙලාවක ආපු ආවේගය පාලනය කරලා මල්ලියා අයෙත් නිදි කරන්න
මැරෑටි කෙල්ලට ඒක මීටර් උනා

HatharawaramWhere stories live. Discover now