prat 09 end 💜️

599 98 20
                                    

In the present
🐯මම නැගිට්ටේ ජිමින් කතා කරපු නිසා.එතකම් මම නිදාගෙන ඉදලා තියෙන්නේ.

🐯ජිමින් ඇයි කතා කලේ

🐣ගෙදර යන්නේ නැද්ද.මෙතන නිදාගෙන ඉන්නද කල්පනාව

🐯ආ මේ 😁😁

🐣මම දන්නවා රෑ දෙගොඩ හරියක් වෙන්කම් අහස දිහා බලාගෙන ඉදලා නිදාගන්නේ දවල් කියලා

🐯ම්ම්ම්

🐣හරි හරි අපි ගෙදර යමු.හෙට යන්න ඕනි

🐯කොහෙද ජිමින්

🐣උබට ඔය ටිකට ඒකත් අමතක වුනාද.

🐯මොකක් ද

🐣ඇයි අපි හෙට u.s.a යනවා කියලා මතක නැද්ද

🐯ආ හරි 😁😁

🐣(මට තවත් මෙහෙට වෙලා ඉන්න බෑ.මට වගේ ටේටත් මෙහෙ ඉන්න අමාරු බව මම දන්නවා.එයාලගෙ මතක වලින් ඈත් වුනොත් වත් tae ආයෙත් යතාතත්වයට පත් වෙයිනෙ)

🐯ඒ උබ මොනවද කල්පනා කර්න්නේ.උබ හදන්නේ ගෙදරත් පාස් වෙනකම් වාහනය එලවන්නද

🐣හරි හරි බන්.😁😁

🐯(මම දන්නවා උබ හදිස්සියේ u.s.a යන් කිවුවේ එයාලගෙ මතකයන්ගෙන් ඈත් වෙන්න ඕනි නිසා කියලා.😞😞)

Next day morning

🐣(අපි දෙන්නා කොරියා වලට සමුදීලා u.s.a ගියා.u.s.a.වලින් අපි apartment එකක් ඇරගෙන තිබ්බේ.අපි එහෙට ගියා.)

🐣මම නම් ගියපු ගමන් නිදා ගන්නවා මට මහන්සි

🐯මටත්.

At apartment 🏠️

🐯මට අර කාමරය ඕනි

🐣බෑ ඒක මට ඕනී

🐯අනේ මගේ හොද චිමී නේ

🐣මම දන්නවා උබ ඔය නම කියන්නේ මගෙන් මොනව හරි ඕනි වුනාම කියලා

🐯😁😁😁😁

🐣හරි හරි මම රැවටුනා.

🐯 thanks මැනික
මැරිලත් පැයක් ආදරෙයි

🐣මොකක්...tae....

🐯හී...........
(මම ඉක්මනට කාමරයට ගිහින් දොර ලොක් කරා.මම කොහොම හිටියත් මට මගේ බනී කොල්ලව මතක් වෙනවා.මට එයාට ආදරෙයි කියලා කියන්නත් බැරි වුනා.මම වොශ් එකක් දාලා නිදාගන්න ගියාට මට නින්ද යන්නේ නෑ.ඒක නිසා මම ඇවිදින්න යන්න කල්පනා කරා)

painful past (Complete)Where stories live. Discover now