අයින් වෙන්න

🐯මට කවුදෝ කතා කරනවා ඇහුනා.මම ඒ පැත්ත බලන කොට අර බනී කොල්ලා මට අයින් වෙන්න ලු.මන් මොකට ද මෙතනින් අයින් වෙන්න ඕනි.ඇයි මෙයාට මෙතන අයිති කරලා දීලද.ඒත් එක සැරේම එයා දුවගෙන ඇවිත් මාව තල්ලු කරා.මම ඒ පැත්ත බලද්දි
මොකක්
නෑ එපා




















මගේ බනී කොල්ලා
එයා ලේ විලක් මැද වැටිලා හිටියා.එයා එක්සිඩන් වෙලා.මට මතක් වුනේ පොඩි කාලෙත් මම ඔය වගේ සිද්දියකට මුහුන  දුන්න විදිහ .මගෙ අම්මයි තාත්තයි ඔයවගේ ලේ විලක් මැද වැටිලා  හිටියා.මම ඉක්කමනට මගේ බනී කොලුවා ගාවට ගියා

🐯අ-අනේ ඔ-ඔයාට ය-යන්න බෑ.නැ-නැගිටින්න.මො-මොකක්ද මේ කලේ.ඇ-ඇයි මා-ව බේර ගත්තේ.අනේ නැගිටින්න 😭😭😭😭

🐰මා-මාස්-ටර් ඔ-ඔයා හො-හොදින් නේ.

🐯මම එයාව ඉක්මනට එයාව හොස්පිටල් ගෙනියන අතරේ ජිමින්ට කෝල් එකක් දුන්නා.මොකද මන් ගාව බනි කොල්ලා අදුරන අයගේ නම්බර් නෑ නේ.
📲📲📲📲

🐯 හෙ-හෙලෝ ජිමින්

🐣මොකද වුනේ.ඇයි අඩන්නේ tae කියනවා.මාව බය කරන් නේ නැතුව

🐯ජි-ජිමින් jungkook 

🐣jungkookta මොකද වුනේ.කියනවා

🐯එයා..........................................................

🐱මොකක් කුකීට මොකද

🐣ඉක්මනට හොස්පිටල් යන්.කුකී ඇක්සිඩන් වෙලා.

🐱මො-මොකක්
                        
At hospital

👩‍⚕‍ doctor  doctor 

🐹ඇයි nurse

👩‍⚕‍හදිසි රෝගියෙක් ගේනවා

🐹හරි යන් මම බලන්නම්

🚑🚑🚑🚑🚑🚑🚑

🐹කු-කුකී පැටියෝ මොකද වුනේ.අනේ මේ ඔයාට මොකද වුනේ🥺🥺

🐯එයා ඇක්සිඩන් වුනා 😞

🐹අනේ පැටියෝ  හ්‍යුන් එක්ක කතා කරන්න කො.ඔයා කැමති නෑ නේ හ්‍යුන් අඩනවට කෝ හ්‍යුන් එක්ක කතා කරන්න කෝ.තව ටික්කින් ඔයාගේ ජූන් හ්‍යුන් එයි.එයත් අඩයි නේ.ඔයා කැමතිද එයා අඩනවට.ඔයා මටත් වඩා එයාට ආදරෙයි නේ.කෝ කතා කරන්න.මාව බයකරන් නැතුව

painful past (Complete)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin