Ⓒⓗⓐⓟⓣⓔⓡ - 27

553 187 4
                                    

October 5th, 2023


 Turn off your phone

He don't need to find what he doesn't need to know

(Need to know)

So tell me what you wanna do

Cause you can split your heart in two

Now tell me what you wanna do

Is he all that you, all that you need

Oh, come on won't you please tell me ❞


ටේ දැන් හැමතිස්සෙම ඉන්නේ මාත් එක්ක එල්ලෙන්න බලාගෙන. 

මොකද එයා මන් වගේ නෙමෙයි... 

ඉරිසියාකාරයි... 

එයා දන්නවා මගෙ එයා ෆ්‍රෙශ්න' බෝතලේට පණ තියෙනවා කියලා... 

ඒත් එයාගෙම වැරැද්ද නිසා එයාට ඒ ගැන අහන්න විදිහක් නෑ... 

මම මුකුත් කියන්න ගියෙත් නෑ...


JJK~

...........................■■■...........................

Him Between Us ǁ Taekook ǁ Jikook ǁ Completed ǁWhere stories live. Discover now