Ⓒⓗⓐⓟⓣⓔⓡ - 13

549 194 5
                                    

September 5th, 2023


❝  Is it just our bodies? Are we both losing our minds?

Is the only reason you're holding me tonight

'Cause we're scared to be lonely?

Do we need somebody just to feel like we're alright?

Is the only reason you're holding me tonight

'Cause we're scared to be lonely? ❞


මම ටේගේ බෙල්ල වටේට අත් යවලා එයාව සිප ගත්තා...

දැන් ටේගේ තොල් වලින් අර රසය එන්නේ නෑ... 

එයා ගාව ලැවැන්ඩ සුවදත් නෑ... 

ටේ මාව නිරුවත් කරද්දි මන් ඇහුවා මන් කැතයි ද කියලා... 

එයා මට ටොක්කක් ඇනලා පිස්සු කියවන්න එපා කිව්වා... 

එයා මන් ඉන්න විදිහට කැමතියිලු... 

hmm....

එයාට මන් මගේ සිරුරේ උණුසුම එයාට කැමති විදිහකට විදින්න දුන්නා... 

ඒත් මට ඒ ගැන කිසිම හැගීම දැනුනේ නෑ... 


ඔයා මන් ඉන්න විදිහට කැමති නම් ඇයි ජිමින් ගාවට යන්නේ ටේහ්‍යුන්?


 මට ඒක දැන ගන්න ඕනි... 


මොකද්ද එයාගේ තියෙන විශේශත්වය..?


JJK~

...........................■■■...........................

Him Between Us ǁ Taekook ǁ Jikook ǁ Completed ǁKde žijí příběhy. Začni objevovat