Ⓒⓗⓐⓟⓣⓔⓡ - 15

553 190 20
                                    

September 12th, 2023


❝ There's a stranger in my house

It took a while to figure out

There's no way you could be who you say you are

You got to be someone else

'Cause he wouldn't touch me like that

And he wouldn't treat me like you do (you do)

He would adore me, he wouldn't ignore me

So I'm convinced there's a stranger in my house  ❞


 අද හරිම කම්මැලි දවසක්... 

මම ගෙදරට වෙලා ඔහේ එහෙට මෙහෙට වෙවී ඉන්නකොට කව්ද මන්දා අපේ ගෙදර බෙල් එක ගැහුවා...

තාම වෙලාව 4.30යි... ටේහ්‍යුන් වෙන්න බෑ... 

නම්ජූන් හියුං ද? 

මම  ගිහිල්ලා දොර ඇරියා... 

ජි..ජිමින්??

 එයාට කොහෙන් ආපු හයියක් ද බය නැතුව අපේ ගෙදර එන්න? 

මම සද්ද නොකර දොර ගාව හිටගෙන හිටියම ජිමින් මාව එහාට තල්ලු කරගෙන ගෙට ආවා... 

මෙතන දැන් එකම විකාරයයි...

ජිමින් සෝපාවේ එක කොනකට වෙලා මගේ දිහා බලන් ඉන්නවා...

මම සෝපාවේ අනිත් කොනට වෙලා ජිමින් දිහා බලන් ඉන්නවා...

වෙන කව්රු හරි උනානම් මන් එයාව වංගෙඩියට දාලා කොටලා දානවා... 

ඒත්...

ජිමින්ට එහෙම කරන්න මට හිත දුන්නේ නෑ... 


රහසක් කියන්න ද? 


ටේගෙන් වහනය උන ජිමින්ගෙ ලැවැන්ඩ සුවදට මම කැමතියි... 


මම සෝපාවෙන් නැගිටලා ජිමින් ගාවට ආවා...

එයා මගේ ඇස් දිහා කෙලින්ම බලාගෙන හිටියා අහක බලා ගන්නේ නැතුව...

 එයාගේ තොල් හරිම පිරිපුන්... සිනිදු ඇති... 


මම ජිමින්ගේ තොල් වලට බර උනාම එයා ඇස් පියා ගත්තා... 


ඕ... කොට්න් කැන්ඩි වගේ...


JJK~

...........................■■■...........................

Him Between Us ǁ Taekook ǁ Jikook ǁ Completed ǁWhere stories live. Discover now