Ⓒⓗⓐⓟⓣⓔⓡ - 4

620 196 3
                                    

August 20th, 2023


❝I never felt nothing in the world like this before

Now I'm missing you and I'm wishing you would come back through my door  ❞


 අද යන්තම් ටේ ගෙදර ආවා. 

එයා පරක්කු උනේ ෆ්ලයිට් එක මිස් වෙලාලු... ෆෝන් එකේ බැට්‍රි බැහැලා ඕෆ් වෙලාලු...

කමක් නෑ... 

කොහොමහරි කමක් නෑ ගෙදර ආවනේ... 

ඒත්...

අද  ටේ වෙනදට වඩා ටිකක් වෙනස්... 

වෙනදට මගේ ඇස් දිහා බලාගෙන මට ආදරෙයි කියන ටේ අද හිටියේ අහක බලාගෙන... 

මගේ ඇස් මග අරින ගමන්... 

ඇයි ඒ ටේහ්‍යුන්?

 මගේ මොකක් හරි වැරැද්දක් ද? 

මං කැත වෙලා ද? 

නැත්තන් වෙන මොකක් හරි ප්‍රශ්නයක් ද?

 මම මෝඩ නෑ ටේ... ඔයාගේ හැම අගලක්ම මම දන්නවා... 

ඔයාගේ හැම ඉරියව්වක්ම මට දැනෙනවා... 




ඔයා මොනවද මගෙන් හංගන්නේ?


JJK~

...........................■■■...........................

Him Between Us ǁ Taekook ǁ Jikook ǁ Completed ǁWhere stories live. Discover now