Ⓒⓗⓐⓟⓣⓔⓡ - 19

547 190 6
                                    

September 23rd, 2023

❝ And I know we're not supposed to talk

But I'm getting ahead of myself

I get scared when we're not

'Cause I'm scared you're with somebody else

So I guess that it is gone

And I just keep lying to myself

I can't believe it ❞


 අද මම කුස්සියේ උයමින් ඉන්නකොට බෙල් එක වැදුනා.

 මම ඉබි ගමනින් ගිහින් ඇරලා බැලුවම ජිමින්...

එයා කෙට්ටු වෙලා... ඇස් දෙකත් රතු වෙලා... 

මම ජිමින්ගේ නළලට පොඩ්ඩක් අත තියලා බැලුවම එයාට හොදටම උණ...

 "ඔයාට යාළුවෝ නැද්ද?" මම ජිමින්ව ගේ ඇතුළට අරන් එයාගේ ඇදුම් බුරුල් කරලා එයාව තෙත මාත්තු කරන ගමන් ඇහුවා. 

එයා නෑ කියන්න ඔළුව වැනුවා. 

මම සුසුමක් හෙලලා එයාට පැනඩෝල් පොවලා නිදි කෙරෙව්වා. 

මටත් නොදැනීම එයා ගාව නින්ද යන්න ඇති...

මොකද මම ආපහු ඇහැරෙද්දි එයා හිටියේ නෑ...

ජිමින් නිදාගෙන හිටපු තැන ඒ වෙනුවට හිටියේ ටේහ්‍යුන්...


JJK~

...........................■■■...........................

Him Between Us ǁ Taekook ǁ Jikook ǁ Completed ǁWhere stories live. Discover now