Park jimin
හැමෝටම උදව් කරන පොඩි කාලෙ ඉඳන්ම හැමෝගෙම ආදරේ හිමිවුණ කෙනෙක්.
Production director of a reality tv program known as "The unsolved mystery" at channel TV1
Age 28
Kim taehyung
දඟකාර හුරතල් ෆනී කොල්ලෙක්.
International Crime Investigation Team at the Department of Foreign Affairs of the Seoul Metropolitan Police Agency එකේ detective කෙනෙක්.
සියොන් උප පොලිස්ථානයට transfer වෙනවා ඉන්ස්පෙක්ටර් කෙනෙක් විදිහට.
Age 28Park Sana
Senior police inspector
අවුරුදු 28
ජින්ගෙ girlfriend
Taehyung ගෙ partner (police)Jeon jungkook
නිහඬ ලැජ්ජාශීලී ඒත් ගොඩක් දක්ශ කොල්ලෙක්
Rookie police officer
Age 24
YOU ARE READING
MASK !!Taekook!! [Completed] ✔️✔️
Mystery / Thrillerජනතාව භීතියට පත් කරමින් පැතිර යන මිනිස් ඝාතන රැල්ලක්.. ඒ ඝාතන රැල්ලේ සුල මුල සොයා යන කණ්ඩායමක්.. වෙස්මූණක් තුල සැඟවෙමින් ඝාතන රැල්ල ඇතිකරන මනෝ ව්‍යාධිකයෙක්.. සිය අනන්‍යතාවය නැතිවී යද්දිත් සාධාරණය වෙනුවෙන් පෙනී සිටින සහෝදරයෙක්.., පොලිස් නිළධාරියෙක්...
Characters
Start from the beginning