විවෘත ආර්තික ක්‍රමෙන් පස්සේ දේශීය නිෂ්පාදන නැවතිලා පිටරට උනගෙන් ණයට බඩු අරන් ආතල් ගන්න රටක් මේ....සුදූ දෙන්න මට ඔයාගේ එක ආතල් එක උපරිම වෙන්න....ආආතතල් සුපිරී...ෆට්ට...ආආආදරෙයි ඔයාට වස්තුව....
මගේ ලෝඩ් එක සූකිරිගේ ඇගපුරා අන්ලෝඩ් වෙද්දි සූකිරි බඩු ටයිල් එක දිගේ දෝරේ යනවා
ශවර් එක ඇරලා මම එතැනම බිම ඉදගත්තා සූකිරිවත් තුරුලුකර්න්
"කවදාවත් මේ විබ්හාගෙ තියන්නෙ නැතුව පාඩම් කර කරම ඉන්න තියේනම් මම කැමතී සුද්දෝ"
"පිස්සු කියවන්න එපා....හැම දේකම ඉවරයක් තියෙන්න ඕනි ....විබාගෙත් ඉවරවෙලා යන එක හොදයි"
"නෑ මේ විබ්හාගෙ ඉවරවුනත් තව විබ්හාග තියෙනෝනෙ....අපි දෙන්නා එකම කැම්පස් එකකට යමු...එතකොට දිගටම පාඩම් කරන්න පුලුවන්නේ මගේ මැනික"
"මේ විනෝද් ...මම උබට කියලා තියෙනවනේ....අනාගතේ ගැන ඕනවට වඩා බලාපොරොත්තු තියාගන්න එපා ඒකෙන් ඇතිවෙන්නේ අන්තිමේ දුකක් විතරයි"
එයා හීන දකින්න එපා කියුවට මම ලග ලස්සන හීන ගොඩක් තිබුනා. දෙන්නම එකම කැම්පස් එකකට යන්න. පේරාදෙනයනම් වැඩිපුර හොදයි....සීතල සුලගේ අපිදෙන්නට රොබරෝසියා පිපුන වසන්තකාලෙක නිල්කොලපාට හන්තාන පුරා ඇවිදින්න තිබුනා....අක්බර් පාලම ....යකා පාලම...හිච් ගහ ...මල් වත්ත ...ලවු ලේන් ...හැම තැනම ඇවිදලා රෑට වලේ නාට්ටියක් බලන්න තිබුනා.
ලන්කාවෙ ලස්ස්නම ස්ටේශන් එක සරසවි උයන ගාවින් බදුලු කෝච්චියේ නැගලා ලස්ස්න වටයක් ගහලා එනන
ට්‍රේල් බයික් දෙකක් අරන් ජැන්ඩියට ඇදලා ලස්ස්න කොල්ලො දෙන්නෙක් ගලහ පාරෙ ඉදලා ආට් ෆැකල්ටියට එනකොට කොනතරම් ලස්ස්නට තියෙයිද
කෙල්ලෝ බලන් ඉදී ඇස් එලියට දාගෙන
රැග් කාලේ ටිකක් අමාරු වේවි ඒත් දෙන්නා එක්ක එකට ඉන්න නිසා ඒකත් රසවත් වගේ දෙනේවි
එක හොස්ටල් කාමරේ ගජේ ගහන් ඉන්නන් නිසා උදේ රැග් එකේ උනදේවල් කියව කියව රෑට එක ඇදේ නිදියන්න පුලුවන්
කැම්පස් එක ගැන මේ තරම් මම දන්නේ අපේ ඉතිහාසෙ මිස් තරුනයි කැම්පස් එක්න් අවුට් උන ගමන්මයි
පන්තියේ කම්මැලි වෙලාවට එයා අපිට කැම්පස් එකේ ෆොටෝ පෙන්න පෙන්න රස කතා කියලා දෙනවා
කැමපස් උපස්කෘතියෙ වචනත් එක්කම. එයා කියන්නේ ඒකෙන් ලමයි පාඩම් කරන්න කැම්පස් යන්න උනන්දු වෙනවා කියලයි. ඔවු ඒක ඇත්ත වැඩ නොකරන අපිටත් ටිකක් හරි වැඩ කරන්න ආසාවක් හිතුනා මිස්ගෙ කතා අහලා.
මගේ හීන ඉගිලෙනවා කැම්පස් එකෙන් එහාටත්
පාස් අවුට් උනාම සූකිරි ලෝයර් කෙනෙක් වෙනවා මම සන්වර්ධන නිලදරී කෙනෙක් වෙනවා
අපි දෙන්නම සල්ලි දාලා හුඩ් එක අරින්න පුලුවන් ජීප් එකක් ගන්නවා
සෙනසුරාදා ඉ රිදාට නුවර එලියේ සීත්ල බෑවුම් වල ආම් කට් ශර්ට් ඇදන් රස්තියාදුවේ යනවා
ආදරණීය රස්තියාදුව

HatharawaramWhere stories live. Discover now