අනේ හුකේ .....මිස්ට විනෝද් බලපන්කෝ උබට මොකද්ද වෙලා තියෙන්නේ කියලා දැනට මාස ගානකට කලින්
අයි ඩෝන්ට් කෙයාර් එනි වන් ......කියලා හෙන රෙස්පෙක්ට් පිට හිටපු උබ දැන් ගෑනියෙක් ගැන ඉ රිසියාවෙන් ඉන්න්වා මිනිහෙක් බෙදා ගන්න බැරුව
බොහොම විලිලැජ්ජා සහගතයි යකෝ....කෝ උබේ ආත්මගරුත්වේ
පුලුවන්නම් සූකිරියට පුකේ ඇගිල්ල ගහගෙන ලෝචනා එක්ක හැමිනියන් කිහලා ...අයින් වෙයන්කෝ ඕකගෙන්...හිටපන්කෝ ඉස්සරවගේ කවුරුවත් ගන්නගනේ නැතුව
ඒත් කොහොමද බන් එහෙම කරනේ මගේ හිත සූකිරිට වශිවෙලා...හදවත ගැහෙන්නෙත් ....ලබ්.... ඩබ්.... කියලා නෙමයි.... සූ...කිරි... කියලයි
අපේ ගැටලුව විසදන්න සූකිරි ක්‍රියාමාර්ග දෙක තුනක්ම ගත්තා
පොලිටිකල් පීරියඩ් එක කට් කරලා...ලයිබ්‍රි එකේ ඉදන් පඩම් කර්න්න....ඒක ඒතරම් ලේසි උනේ නැත්තේ පොලිටිකල් මිස්ට සූකිරියා නැතුව පන්තියේ උගන්වන බැරි අමාරුවක් තිබුනා
අනෙක සූකිරි පීරියඩ් එක කට් කරා කියලා දැනගත්ට්ග ගමන් ලෝචනාත් පන්තියෙන් වාශ්පවෙලා සුකිරිව හොය හොයා ඇවිදිනවා
ක්ලාස් එකේ ඉනවානම් ලමයි ඉන මේසේ නෙමයි ටීච ඉන්න මේසේ ලග පුටුවක් තියන් වාඩි වෙන්න...ඒ නිස ලෝචනාට එයාලගට ඇවිත් කොමල පාන්න බැරි උනා
මම ඉතිහාසය පඩම් කරන්නේ නැති නිස අදාල නැති උනත් මාත් එක්ක ඉතිහාසයත් පාඩම් කරන්න පතන් ගත්තා
අනික් ලොකුම ප්‍රශ්නෙ උනේ අපි දෙන්නට නිතරම එකට එක ගැන කෙල්ලන්ට තිබුන කැහිල්ල
අපිව වෙන් කරලා තියන්න උන් එක එක ගේම් ගැහුවා
ඒවා පිටිපස්සේ හිටියේ අර යස්සනී ...ලෝචනා
ඒකට සූකිරි කරේ මට චෙස් අදින්න ඉගැන්නුවා
අපි දෙන්නම එකට ඇබැහි උනා
සූකිරිගේ බෑග් එකේ චෙස් බෝඩ් එක වරදින්නේ නෑ
කාටවත් දැන් මුකුත් කියන්න බෑ අපි එකට ඉන්න එක ගැන
අපි චෙස් පිස්සෝ නිතරම චෙස් අදිනවා ...උත්තරේ සරලයි
ඒත් චෙස් බෝඩ් එකට මුවා වෙලා අපි දෙන්නා ආදරෙන් මුනු මුනු ගානවා...දෙන්නා දිහා අනිමිසලෝචනේ දාගෙන ඉනවා..ඩෙස් එකට යටින් අත් අල්ලගෙන ඉන්නවා
මේ කෑල්ලනම් ටිකක් වැඩි වෙයිද මන්දා ඒත් අපේ චෙස් ගැන පොඩි විස්තරයක් කරනම ඕනි
මට මේ සෙල්ලම මුලදි අල්ලගන්න අමාරු උනා
කොටුවෙන් කොටුවට හෙමින් ඇවිදින චූටි බට්ටෝ.....පෝන්
වේගෙන් කතිර හැඩේට එහේ මෙහේ දුවන ආදිපාද වරයා බිශොප්
බර අඩි තියලා එකතු කිරීමේ හැඩේට ගමන් කරන බලකොටුව කාසල්
එල් හැඩෙට එහෙට මෙහෙට පැන පැන පහර දෙන අසරුවා නයිට්
මම වැඩිපුර ආදරේ කරේ මගේ රැජිනට ( කුවීන්) එයා බලවන්තයි ඒ වගේ ම අඩම්බරයි එයාට ලන්වෙන්න සතුරු හමුදාව බයයි
කුරුස ඔටුනක් දාගෙන ඉන්න රජතුමා හරිම හෙමින් එහේ මෙහේ යන කම්මැලි රජෙක්...අනික් හැමකෙනාම බිලිදීලා හරි එයා ව අරක්ශාවෙන්න ඕනි කියලා හිතන ආත්මර්තකාමි උද්දච්ච රජෙක්

HatharawaramWhere stories live. Discover now