Chapter 11🍁

Začít od začátku
                                    

එකපාරටම වුන දේ නිසා එයා ගැස්සුනා..වගෙම පුදුම වුනා..මං ඒක දැක්කා...ඊටපස්සෙ එයා මගෙ දිහා ටිකක් වෙලා බලන් ඉදල ඉස්සිලා මගෙ කම්මුල කිස් කරා...ඒ පාර මගෙ ඇස් ලොකුවෙලා, හාට් එක එලියට එන්න හදනව...එයා මාව කිස් කරන, ලං වෙන හැමපාරම මෙහෙමයි...අනිත් එක එයාට සතුටු හිතෙන දෙයක් කරාම ස්තූති කරන විදිය තමයි මගෙ කම්මුල කිස් කරන එක...මං දැන් ඒක හොඳටම දන්නවා...ඒ කියන්නේ මේකත් එයාට මං එයා වෙනුවෙන් කරපු එක දෙයක් විතරයි......

ඒත්...මට එහෙමද...කොහෙත්ම නෑ...කොල්ලෙක්ගෙන් මතක ඇති කාලෙක අතින්වත් නොඅල්ලපු මට මේක ගොඩක් ලොකු දෙයක්..අනිත් එක පලවෙනි වතාව මෙහෙම දෙයක් වුන...
එයාගෙ නොතේරුම්කම වෙන්නැති...මං එහෙම නෑනෙ මං හොඳ සිහියක ඉන්න එකෙක්...ඒත් මාත් ඒකට ඉඩදුන්නා...ඇයි ඒ....😶

මේ හැමදේම දිවෙන්නෙ එක තැනකට..එයාට නොතෙරුනත්..ඒක තමයි මට වෙන්න ඕන නැතිම දේ..දෙන්නටම විදවන්න වෙනව..වැඩිපුරම මට...ඒත් මට නවත්තන්න බෑ මේක...නවතින්න හිතෙන්නෙත් නෑ....

මගෙ කම්මුල කිස් කරපු ටේ එහෙම්ම මගෙ කම්මුල අතගාන ගමන්...මගෙ පපුව උඩින්ම ඔලුවත් තියන් නිරාවරණය වෙලා තිබුන මගෙ නිපල් එකක් උරන්න ගත්තා..කොහොමත් රෑ නිසා මං යටට ඇදල නෙවෙයි හිටියෙ 😒

'ම්ම්ම්හ්......'
මටත් නොදැනුවත්වම හීනි කෙදිරිල්ලක් මගෙ කටින් පිටවුනෙ ඒ සීතල තොල්,දිව මගෙ නිපල් එකේ එතෙන නිසා...පලවෙනි පාරට එහෙම හැගීමක්...පිස්සු වගෙ දැන් මට...ඒත් එයාට ගානක් නෑ දිගටම මගෙ කම්මුලක් අතගාන ගමන් එයා නිපල් එකක් උරනව විනාඩියකටවත් නවත්තන්නෙ නැතුව..අනෙ මන්ද මේ කොල්ලා කොහොමත් මාව පිස්සෙක් කරල තමයි නවතින්නෙ...

ටික වෙලාවකින් මාත් ඒකට හුරුවුනා කියලා දැනුනා...එයාට උරන ගමන් එහෙම්ම නින්ද ගිහින්ද කොහෙද අතකුත් මගෙ කම්මුලෙම තියාගෙන..මාත් මට දැනෙන හැගීම දරාගන්න එයාගෙ කොන්ඩෙ අස්සෙන් ඇගිලි යවමින් පිරිමදින්න ගත්තා...ඒකටත් එක්ක වෙන්නැති සනීපෙට නිදි එයා මගෙ පපුව උඩම ඔලුව තියන්...මටත් නිදිමත දැනුන නිසාම එයාගෙ ඔලුව අතගාන ගමන් එහෙම්ම නිදාගත්තා...

U Are My Crazy || KTH || Completed Kde žijí příběhy. Začni objevovat