Chapter 12🍁

175 36 11
                                    


Girls' house....

Author pov:

සෝයුන්:දැන් උඹලා දෙන්නා මොකද මේ...මිනිස්සු මැරිලා වගෙ...කෝපි කෝප්ප දෙක දිහා බලන් භාවනා කරනවද....

බලන් ඉදල බැරිම තැන සෝයුන් කතා කරා...හවස hospital ගිහින් ආව තැන ඉදන්...එයුන් නෝ කතා...හේතුව ඉතිම් දන්නවා නෙ ජන්කුක්ගෙ ගිවිසුම 🙂
එතකොට ලීස්...ඒකිට මක් වෙලාද...දන්නෑ ඉතින් බලන්නම ඕන...ලීස්ත් නිකන් දාහට අරන් සත පනහට දීලා වගෙ ඉන්නවා...මේ මල විකාරෙ බලන් ඉන්න බැරි තැන තමයි සෝයුන් කතා කරේ....

ලීස්: පස්නයක් තියෙනවා...

සෝයුන්:කියහන්

ලීස්: මිනිස්සු මැරිල වගෙ කිව්ව එක ගැලපෙන්නෑ නේද මට...😑

එයුන්:ඒ මොකද ඒ..🤨

ලීස්:මොකද උඹලා දෙන්නට වගෙ මට මිනිස්සු නෑ...🙂

එයුන්: එතකොට මටත් නෑනෙ යකො...මූට විතරයි...
කියල සෝයුන්ව පෙන්නුවා...

ලීස්:ඇයි බං ඔහොම බොරු කියන්නේ...අදත් බලන්න ගියෙ ජන්කුක්ව...

එයුන්:ශ්ශ්ශ්.....කට....🔪
කියල ඇහෙන් ටිකක් එහා තියෙන සෝෆා එකට වෙලා ටිවි එක බලන ටේව පෙන්නුවා...ඔව් ඔව් සෝයුන්,ලීස් දෙන්නා විස්තර ගැන අහන්න එයුන්ගෙ ගෙදරට ඇවිත් ඉන්නෙ...මහ දුරක් නෙවෙයි නෙ ඉස්සරහ ගෙදර 😌
ටේ නම් සම්පූර්ණයෙන්ම ඇහැ කටේ දාන් ටිවි එකෙ සිහියෙන්...එ නිසා ලීස් හිතුවෙ ඇහෙන එකක් නෑ කියලා...එයුන්ත් එහෙම හිතූවත් ඇත්තටම ටේ මේ කතාබහටත් අවධානය දීලයි හිටියෙ...ඉතින් එයාට ලීස් කියන්න ගිහින් එයුන් නවත්තපු දේ හොඳටම ඇහුනා....

කොල්ලගෙ හිත පොඩ්ඩක් ගැස්සුනා..දුක හිතුනා...ඒත් එයා එයාගෙ සීමාව ගැන හිතුවා....💔

ලීස්:ඇයි දැන් බොරුද මං කිව්වෙ...උඹ ගියෙ ඒකට නෙ...

එයුන්:ලීස්...එහෙම දෙයකට නෙවෙයි නෙ...ගියෙ මොකටද කියන්න ඔයා හොඳටම දන්නවා...එ නිසා මැරුම් නොකා හිටපන්...
දෙවෙනි පාරටත් ලීස්ව මලවල කන්න වගෙ බැල්මක් දාන ගමන් එයුන් කිව්වෙ මෙ කිසිම දෙයක් ටේ දැනගන්න ඕන නැති නිසා...මොකද අනිවාරෙන්ම එයාට දුක හිතෙන බව එයුන් දන්නවා...ටේ වෙනුවෙන් මේ දේ කරත් ජන්කුක්ට සමීප වෙන එක වැරැද්දක් විදියට තමයි කෙල්ලට හිතුනෙ....

U Are My Crazy || KTH || Completed Donde viven las historias. Descúbrelo ahora