13-නුඹේ පලිගැනීම 🕷️

Start from the beginning
                                    

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

⚜️ ජොනතන්....( සංවේදී අය පරිස්සමෙන් කියවන්න. )

විශාල අඳුරු කාමරයක යකඩ පුටුවක අත් කකුල් බැඳලා ඇස් දෙකත් වහලා ජොනතන් හිටියා..
වෙන මුකුත් වටේ තිබ්බේ නෑ.. 20w වගේ බල්බ් එලියක් පත්තු වුනා ඉස්සරහින්..

"අහ්...??? ඔයා මම පුදුම උනේ එතන හිටියේ නිතේෂ් නිසා..
එයාගේ අතේ යකඩ අඩුවක් තිබුනා...
තව neals cutter එකක් ටිකක් ලොකු එකක්...
මට දල අදහසක් ආවා එයා කරන්න යන දේ නිසා..
මොකද මම ඒ වගේ බඩු ඇහැට හුරුයි...
මොකද මම ගත කලේ මල්පාවඩ උඩ නෙවෙයි නිසා...
නිතේෂ් හිමීට එයා ලගට ගියා..
මාව සීතල වෙලා ගියා..
දැනෙන වෛරයට ආවේගයට ගොඩක් දේවල් කරන්න පුළුවන් උනත් සාමාන්‍ය සිතුවිලිවලින් දැන් නිතේෂ් ලග ඉන්න කෙවින් බබාට ඒවා ටිකක් හිතට චකිතයක් නොගෙනාවා කිව්වොත් පට්ටපල් බොරුවක්..
ඒත් ජොනතන් මට කරපු දේවල් එකින් එක මතක් වෙන්න ගත්තම මට නිතේෂ් එක්ක තරහා ආවේ මට ඌට ඒවා කරන්න නොදීපු එක ගැන...

හිතුවෙවත් නැති විදියට ජොනතන් මොර හඩ දීලා කෑ ගහද්දී නිතේෂ් උගේ මහපට ඇගිලි දෙකේම නියපොතු අමුවෙන් ගලවලා ඇදලා දැම්මා...
ඇගිලිවලින් ලේ පැන්නා. මගේ නලලත් රැලි කරගෙන මගේ ඇස් ඒ දසුනට පුංචි උනා..
ඒත් පස්සේ මගේ හිතට සතුටක් ආවා...
ඌ මගේ නිපල්ස්වලට කටු ගහනකොට ඌට මං ගැන අනුකම්පාවක් තිබුණේ නෑ..
ඒ නිසා ඌට ඔහොම මගේ වේදනාව මතක් වෙන්න ඕනි...

" කියපන්.. උඹ මගේ අහිංසක කොල්ලට වද දෙද්දී ඌට මේ වගේ වේදනවක් දැනෙයි කියලාවත් උඹ හිතුව ද...
උල් ඇණ තියන බෙල්ට් එකකින් නිතේෂ් ඒක කියලා ජොනතන්ගේ පිටට පාරක් ගැහුවා...

ජොනතන් ආයේ මොර තියලා කෑගැහුවා..
ඒක නම් සැරටම දැනිලා කියලා මට හිතුනා..
ඒත් මට සතුටක් ආවේ ඌ මගේ අත් කකුල් බැදලා බෙල්ට් එකෙන් මගේ රහසඟ ගැටගහනකොට මගේ වේදනාව ඌට දැනුනේ නෑනේ..

" කියපා..........න් රිදෙනවා ද....??

කෝ බේරගන්න ගහන්න එපා කියලා තව හයියෙන් කෑ ගහපන්....

නිතේෂ් ජොනතන්ට තව පහර කීපයක් ගහද්දී පොර තවත් සමාව ඉල්ලලා කෑගැහුවා...

🔞 Under The Mask[BL]Rom,Thriller ✔️🔚Where stories live. Discover now