🌸700 Followers 🌸

70 17 11
                                    

700 යි..... ඔව් ඔව් 700යි....😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

කුමාවෝ බ්ලොසම්ස්... 🥺🥺🥺🥺🥺මගෙ කතා වලට මේ තරම් ආදරේ කරනවට කුමාවෝ.. 🥺🥺🥺🥺🥺හැමදාම මට ශක්තියක් වෙනවට කුමාවෝ... 🥺🥺🥺🥺🥺 මේක ඒ තරම් දෙයක් නෙවෙයි කියලා කට්ටියට හිතේවි... ඒත් මම කිසිම දවසක මගෙ කතා කියවන්න කියලා කාටවත් බල කරපු ජාතියෙ කෙනෙක් නෙවෙයි. ඉන්බොකස් ගිහින් FF link share කරපු කෙනෙක් නෙවෙයි. මේ හැමෝම එයාලා විසින්ම මාව හොයාගෙන ඇවිත් මගෙ කතා කියවපු අය සහ කියවන readersලා. ඒ නිසයි මට ඔයාලව මේ තරම් වටින්නෙ.

අනිත් එක තමා followersලා වැඩි කරගන්න අරමුණෙන් කිසිම දවසක මම මගේ ආර්ටිස්ලාගෙ ගෞරවය නැති වෙන විදයෙ කතා ලියලා නැහැ. මේ හැම කතාවක්ම මම ලියන්නෙ භාවනාවක් වගේ හරි ලස්සනට පිලිවෙලට ඒ වගේම පරිස්සමට.. මම යන මේ ගමන හරිම මන්දගාමීයි කියලා මම දන්නවා.. ඒත් මේ ගමන ස්ථිරයි කියලත්  මම දන්නවා.. ආපහු සැරයක් කුමාවෝ බ්ලොසම්ස්.. ඒ වගේම සරන්ග්හේ.. කුමාවෝ මේ ඕතර්නිම් ව විශ්වාස කරාට.🥺🥺🥰🌸🌸

කුමාවෝ @Jungmi_11 පැටියෝ

Йой! Нажаль, це зображення не відповідає нашим правилам. Щоб продовжити публікацію, будь ласка, видаліть його або завантажте інше.


කුමාවෝ @Jungmi_11 පැටියෝ.. ඔයා කිව්වමයි දැක්කෙ.😁😁😁

Lovely Stay ලියන ගමන්. 😁

MY BLOSSOMS || Fan BookWhere stories live. Discover now