🌸 Bless 🌸

123 27 5
                                    

Dare to Dreams ඉවර උනා..

හැමදාම වගේ කතාව අවසානයෙදි ඒ චරිත ගැන පුදුමාකාර විදියට සංවේදී උනා මම.. මම මේ ලියන හැම කතාවක්ම ලියන්නෙ හරිම ආසාවෙන් පේ වෙලා.

මට ඕනි නැහැ මගේ කතා ආසාවට පටන් අරන් කඩිමුඩියේ ලියලා දාලා ඉවර කරන්න හරි අතරමගදි ඇතෑරලා දාන්න හරි. ඒ නිසා තමයි මේ කතාව පටන් අරන් අවුරුද්දකටත් වැඩි උනත් මම ඒක ඉවර කලේ..

මම මගේ බ්ලොසම්ස්ලට දුන්න පොරොන්දු ලේසියෙන් කඩන කෙනෙක් නෙවෙයි. 

මම කලින් කියලා තියෙනවා වගේ ඔයාලා තමා මගෙ ශක්තිය.. ඔයාලගෙ ආදර මට මහමෙරක් තරම්..

අද මගේ හදවත මොහොතකට නතර උනා.. මේ කතාව එච්චරටම ලස්සනයි ද? මම මගෙන්ම ඇහුවා... ඒක එහෙම වෙන්න ඇති.. මම හිතුවා.. 🙂🌸💜

 🙂🌸💜

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
MY BLOSSOMS || Fan BookWhere stories live. Discover now