හරි....මන් දැනගත්තා...තොපිට ඉවසීම ගෑවිලාවත් නෑ🙄😂
ඉන්න..මන් ඔයාලට අපේ මැක්නේ කෙල්ලො තුන පෙන්නන්න...මාත් ඇතුලුව හුම්😌
1.Vihu
ලස්සනයි නේ...ඔව් ඔව් අපේ ජිමින් ඔප්පත් හිතුවෙ ඔහොම තමා..මල්සරා විදල තියෙන්නේ මුගෙ පශ්චාත් බාගෙටයි කියනවනේ...ඒකයි මේ පශ්චාත් බාගයක්ම හොයන් තියෙන්නේ😌ආ ඔයාලට පේන්නෙ මෙයා ලස්සනයි වගේද...ආයූ කිඩ්ඩින්ග් මී...මේ එයා හිතන් ඉන්න විදියයි අපේ ජිමින් ඔප්පට පේන විදියයි විතරයි..ඉන්න හරි පොටෝ එකක් පෙන්නන්නම් 😌
ආ ඔය ඉන්නෙ සීදේවි කෙල්ල..අම්මේ...වීහුට ඇස් වහක්නම් වදින්න එපා...ලස්සනයි නේත😘උම්ම එකක් දෙන්න හිතෙනවා...මෙහෙමනේ ගැලපෙන අය හමු වෙනවා ඒක ලොවේ ස්වබාව කියන්නේ😂ඉතින් ජිමින් ඔප්පට හරියන කෙනාව හම්බුනා..මොනා උනත් ඉස්සර කොලේජ් එකේ කොල්ලො පොර කෑව මේ වීහුට..
කෝ..මාවද හොයන්නේ...හම්මේඒඒඒඒ..ඉන්න අනේ පෙන්නන්නම්..මම ලස්සනයි😌
2.Sama
ඔය ඉන්නෙ මම...ලස්සනයි නේත...Bae suzy වගේ පේනවද🙄ඔව් ඔක්කොම රැවටෙනව අනේ මාව දැකලා Bae suzy වගේමයි කිය කිය😌ලැජ්ජයිත් වගේ....ඉන්න...ඇත්තටම අනික් අයට මාව මෙහෙම පෙනුනට මට මාව පේන්නේ වෙනම ඈංගල් එකකට...පෙන්නන්නම් පෙන්නන්නම් අනේව්ව්....
ලස්සන දරාගන්න බෑ නේද...මම දන්නවා...ටේටත් වෙලාවකට මගේ ලස්සන දරාගන්න බැරුව කාමරෙන් එලියට යනවා..ඇයි මගෙ කෑම..මම වගේමයිලු😌කෑවොත් අපරාදෙ කියලා ඩස්පින් එකට දානවා...මොනා උනත් අනේ මයෙ මූකලන් බස්සනෙ කියල ඉන්නවා....මම ගැන ඇති මෙයා..මොකද මන් ගැන කියම්න ගියොත් මට මේක ලියන්න හම්බෙන්නෑ.
ඉන්න..අපි කුක්කසේන වයිපරේට යමු😌
3.Aku
මේ ඉන්නේ අපේ කුකීගෙ වයිපරේ...ලස්සනයිත...😌😂ඔව් ඔව්..කුකීටත් ඔහොම තමා එයාව පෙනිලා තියෙන්නේ....කෙල්ලට හොර ලව් එකක් තිබ්බා යොහාන් කියලා කෙනෙක් එක්ක..මම හිතන්නෙ ඒක කුකී දන්නෑ...ආ නෑ දන්නවද කොහෙද...අවුලක් නෑ කියල ඉන්නේ..මොකද කුකීටත් මේකි එක්ක වසල එපා වෙලා...මන් කිව්ව කියන්න එපා ඈ🙄ආ අයියෝ..මම මෙයාගෙ පොටෝ එකක් පෙන්නුවෙ නෑ නේද.ආ පෙන්නුවා පෙන්නුවා ඒත් ඉතින් ඒ මෙයා තමන්ගැනම හිතන් ඉන්න විදියනේ..ඉන්න මන් ඇත්ත පොටෝ එකක් පෙන්නන්නම්...
ඔය ඉන්නෙ ආකූ...ආකුට වහ වැටිලා මැරෙන්න ගිය කට්ටිය අයිනට😌😂
ඔය මෙයා ෆැශන් කම්පිටිශන් එකකට යන්නයි කියලා තමන් විසින්ම ස්ටයිල් එකක් දාගත්තු අවස්තාවක්...මේක කැමරාවට හසු කරගත්තේ මයෙ හබී ටේ කියනවනේ..මොනා උනත් මෙන්න මූකලන් බස්සො ඔයාට මගෙන් තොත්තුවක්😘😂😌ඉතින් ඉතින්...වයිපර තුනට ජයවේව් .
අපි පලවෙනි එපියෙන් සෙට් වෙමූ..
ඩිංගක් ඉන්ටකෝ....
බායී.....