චරිත හැදින්වීම

2.8K 260 85
                                    

Promise......
.
.
.
🍁ආදරෙයි අහසක් තරම් එක්ක හිටපු හැමෝටම Promise එකත් එක්ක එකතුවෙන්න කියලා ආරාධනා කරනවා.....💚❤️......මේක මගේ හිතේ තියන විදියට ලියාගන්න පුලුවන් වෙයි කියලා මං හිතනවා😌

🎠මුලින්ම චරිත අදුරගමු........
.
.
.

🏷️සීන්=ආදරයට අධිපති දේව ආත්මයක්.......

🏷️ලියෝ=ආරක්ෂාවට අධිපති දේව ආත්මයක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🏷️ලියෝ=ආරක්ෂාවට අධිපති දේව ආත්මයක්......

🏷️ෂූ=විනාශයට අධිපති දේව සභාවෙන් ඉවත් කළ ආත්මයක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🏷️ෂූ=විනාශයට අධිපති දේව සභාවෙන් ඉවත් කළ ආත්මයක්......

🏷️ෂූ=විනාශයට අධිපති දේව සභාවෙන් ඉවත් කළ ආත්මයක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🏷️වැන්ග් යීබෝ=ලියෝගේ මිනිස් උපත....Hotel කිහිපයක අයිතිකාරයෙක්ගෙ පුතෙක්,එක හොටෙල් එකක manager විදියට වැඩ කරන්නෙ මෙයා ......මව අහිමී......පියා දරුණු ගති තියන කෙනෙක්......එකම දරුවා.......

🏷️සියන් ෂියාඕ ශාන්=සීන්ගේ මිනිස් උපත

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🏷️සියන් ෂියාඕ ශාන්=සීන්ගේ මිනිස් උපත....ප්‍රසිද්ධ නාලිකාවක නිවේදකයෙක්....දෙමාපියන් අහිමී....තනිව ජීවත් වෙයි.....

🏷️වෙන් ෂූයෑන්=ෂූගේ පසු උපත

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🏷️වෙන් ෂූයෑන්=ෂූගේ පසු උපත......ඉතාමත් සල්ලිකාර පවුලක බාලම දරුවා.....යූ බින්ගේ සහෝදරයා.......

🏷️යූ බින් =හරිම අහිංසක කොල්ලෙක් වෙන් පවුලෙ බිස්නස් බලාගන්නෙ තාත්තා එක්ක මෙයා තමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🏷️යූ බින් =හරිම අහිංසක කොල්ලෙක් වෙන් පවුලෙ බිස්නස් බලාගන්නෙ තාත්තා එක්ක මෙයා තමයි.....

🏷️යූ බින් =හරිම අහිංසක කොල්ලෙක් වෙන් පවුලෙ බිස්නස් බලාගන්නෙ තාත්තා එක්ක මෙයා තමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තව චරිත තියනවා ඒත් දැනට ඔය ටික ඇති😁..........මම උඩින් කියලා තියන දේව ආත්ම ගැන කියනව නම් දේව ආත්මයක් විනාශ වුණාට පස්සෙ මිනිස් උපතක් ලැබෙනවා.....දෙව් ලොව ඕනෑම කඩුවකින් එල්ල කරන  මාරාන්තික පහරකින් එම ජීවිතයක් නැසීමට හැකී.......

🍁ඔන්න ඕකයි අලුත් කතාව......ඔයාලා කැමති නම් හෙට ඉදන් දෙන්නම්😴😴😌.....හා හා කැමති නෑනෙ.......එහෙනම් මං ගියා බායි😎........

✍️තිසූ.......

ℙ𝕣𝕠𝕞𝕚𝕤𝕖(completed )Where stories live. Discover now