🥀11

681 204 76
                                    

මා දෙස මඳ වෙලාවක් බලාහිඳලොකු හුස්මකින් පෙනහළු පුරවාගත් ඔහු,ඔහුගේ කටහඬ අවදි කරන්නට වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මා දෙස මඳ වෙලාවක් බලාහිඳ
ලොකු හුස්මකින් පෙනහළු පුරවාගත් ඔහු,
ඔහුගේ කටහඬ අවදි කරන්නට වුනා.

"මන් දන්නවා එකපාරට මෙහෙම අහන එක නරක දෙයක් කියලා..

ඒත් ඩොක්ටර්ස්ලා කිවුවා මට තව මාසයක්වත් නෑ කියලා..

ඒ නිසා ඔයාට පුළුවන්ද
ඒ ටික කාලේ හරි මන් වෙනුවෙන් වෙන්කරන්න?

ඔයා මට ආදරේ කරන්න ඕනේ නෑ..
මගෙ ළඟින්  ඒ ටික දවස ඉන්න එකම ඇති මට.."

-නිමි!?-

Petals | JJK | Short Chapters | ✔Where stories live. Discover now