🥀2

681 190 3
                                    

ඔහු මාව දැනන් හිටියේ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඔහු මාව දැනන් හිටියේ නෑ.

මට,
ඔහුට මාව දනවන්නට තරම්
ශක්තියක් තිබුනෙත් නෑ.

ඉතින් ඈතින් හිඳිමින් හෝ
ඔහු දෙස බලා හිඳීමට තිබීමම පවා,
මට ඕනේවටත් වඩා වැඩි වුනා.

Petals | JJK | Short Chapters | ✔Where stories live. Discover now