🌼 1 🌼

3.1K 301 115
                                    

"ගුඩ් මෝනින්ග් කුකි................"

"ආහ් ටේ ඔයා...................... "

"කුකී ආ මේක ගන්නකෝ............."

උදේ පාන්දරම ටේ ජන්කුක් ලගට දුවගෙන ආවේ එයා ජන්කුක් වෙනුවෙන් හදපු කැම එක ගොඩක් සතුටින් එයාගෙ චුටි අත් අතර ගුලි කර ගන්න ගමන්...............


"මොනවාද මේ................."

ජන්කුක් ඇහුවෙ ඔනිවට එපාවට...........

"මේක මන් හැදුවෙ ඔයාට "

ටේ ජන්කුක් ගෙ මූන දිහා ගොඩක් ආසාවෙන් බලන ගමන් ඇහුව ....................
කිසිම ප්‍රියතාවයක් නැතුව ජන්කුක් ඒක එ කැම එක අතට අරන් ...........

"ආයිශ්.........මන් මේ වගේ කෑම කන්නෑ කියල ඔයාට කී පාරක් කියන්න ඔනිද............... "

" ඒත් කුකී මේකෙ ඔයාට දෙන්න දෙයක් තියෙනවනේ............."

හිනාවකින් මූන සරසන් ටේ කියනකොට ජන්කුක් ටේ දිහා බලාගෙන හිටියේ පුදුම කදරදයක් විදියට .......

" ටේ මේ අහන්න........මට දැන් මේව කකා ඉන්න වෙලාවක් නෑ......මන් යන්න ඔන හදිස්සි වැඩක් මට ....අහ් මේ දෙන්න තියෙන දේ  ඔයාම තියා ගන්න .......මට දැන් පරක්කු වෙනවා යන්නම් ඈ........."

"ආහ් අනිත් එක තමයි........මොකක්ද ඔය සෙල්ලම් බඩුවකට කතා කරනවා වගේ මට කතා කරන නම.......... "

"ඒත් කුකී ඒක ගොඩක් ලස්සනයිනෙ ................"

"ලස්සන වුණාට මම කැමති නෑ මට ඒ වගේ නම් වලින් කතා කරනවට........මට නමක් තියනවා නේ ඔයාට එකෙන් කතා කරන්න බැරිද.......අඩුම තරමේ ඒක අමතක වෙනවා නම් කොහේ හරි බෝඩ් එකක් ගහලා ඒක එල්ලගන්න......."

සමච්චල් හිනාවක් මූණෙ රඳවගෙන ජන්කුක් කිවා....................
ජන්කුක් ඒ විදියට ටේට කතා කරනකොට එයාගෙ මූණෙ තිබ්බ හිනාව ටිකෙන් ටික අඩුවෙලා ගියා..........

" හරී කුකී මට සමාවෙන්න ................"

" හරි එහෙනම් මම යනවා.............."


තමන්ගෙ අතේ තිබ්බ කෑම එක ආපහු ටේට දික් කරන ගමන් ජන්කුක් දිව්වේ එලියෙ ඉදන් එයා දිහා බලන් ඉන්න කෙල්ලෝ රන්චුව දිහාටයි.................

🌼 Undiscovered Love  🌼 (Taekook ) Completed Where stories live. Discover now