ජිමින් අමරතුංග.
-මිශ්ර ජාතිකයෙක්. ඉන්නෙ දකුණු කොරියාව කියන රටේ.උපුල් නාලක අමරතුංග.
-ජිමින්ගෙ අප්පා. ශ්රී ලංකාව කියන රටේ කෙනෙක්. දැන් ඉන්නෙ කොරියාවෙ.සොන් ජිවොන්.
-ජිමින්ගෙ ඔම්මා වගේම උපුල්ගෙ ප්රිය බිරිඳ. දකුණු කොරියාව කියන රටේ ඉපදුන කෙනෙක්. උපුල් කොරියාවෙ ගියපු වෙලාවක තමයි හම්බවෙලා බැඳලා තියෙන්නේ.......................................................................
YOU ARE READING
Chocolate Chips
FanfictionYOONMIN SHIP STORY🍃💜 Jimin Amarathunga, whose father is a Sri Lankan comes to Sri Lanka to escape and meets a boy called Yoongi. Who is Yoongi? Will they fall in love? Who are you? 'Cause you're not the boy I fell in love with, baby Who are you...