😎- බුබූ.... ඔයාට අසනීපයි මැණික අපි නිදියමු....

🌸- ම්ම්ම් මං දන්නවා... ඒත් මට පපුවට තුරුළු වෙන්න ඕනි.. ඒක නිසා මේක ගලවන්නකෝ...

😎 - අපෝ... නරක කෙල්ලෙක්.... මෙයා මටත් වඩා නරක් වෙලානේ...

🌸- හී... ඉතින් ඔයානේ මාව නරක් කරේ.... මැට්ටා

ඒ දෙන්න නිදි ළමයි
ඒ රෑ මුකුත් උනේ නැ.... කට අරන් බලන් හිටියට වැඩක් නැ....
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

මේ අතරේ ටාෂාව බලාගන්න ගෙදරට ආපු නිමු.... ජිමින් එක්ක එකතු වෙලා රවුම් ගහනව.... කොයි වෙලෙත් ගෙදරක නැ....

🥀- අක්කි මං බෝට්ටු පදින්න යනවා... ඔයත් එනවද?

🌸 - මොකා.... තනියම.....

🥀 - න් නැ මේ.... ජිමින් ඔප්පා එක්ක....

🌸 - නිමු.... ඔයාගේ දැන් ගමන් වැඩිය් ජිමින් එක්ක... ලිමිට් එකක් තියාගන්න ළමයෝ.... ඔය දෙන්න ආදරේ කරනවද  අහ්හ්හ්?

🥀 - අක්කි මං ඔයාට කියන්න හිටියේ... මං එයාට කැමතිය්... 😔

🌸 - අනේ මෙකි නම්.... ඉතින් ඕක මට කියන්නේ එයාට කියන්නකෝ...

🥀 - මේ... මට... බයයි අනේ 🙈

🌸 - අනේ අම්මේ පව් මෙයා... බය කියලා දේකුත් දන්නවා නේ එහනම්... මං හිතුවේ ඔයාගේ ලැජ්ජ බය තියෙන නහර කපල තින්නේ කියලා.. 🤣

🥀 - හරි මං ගිහින් එන්නම් බකට් පෙරලන්නේ නැතුව ඉන්නවකෝ....

🌸 - හා එද්දී අයිස්ක්‍රීම් අරන් එන්න ඔයගේ ජිමින් ඔප්ප ගෙදර තිබ්බ අයිස්ක්‍රීම් සේරම කාල 😒.... අද එහෙනම් ඒ අසරන කොල්ලටත් දෙයියන්ගේම පිහිටයි

🥀 - අනේ යනවා.... නරක් වෙලා තියෙයි... බියුටි කුයින් වගේ ඉන්න මාත් එක්ක යාලු උනොත් නේ 😌

🌸 - අනේ ප්ලීස් බං නංගි.... හිනගස්සල මගේ ඔලුවේ අමාරුව වැඩි නොකර යන දේවාලෙක පල...

🥀 - මේ ඒක නෙවෙයි මං ඊයේ දැක්ක ටේහියුන් අය්යාගේ නංගි කොල්ලෙක් එක්ක පාක් එකේ කිස් කර කර ඉන්නවා....

🌸 - ඉතින් එයාගේ බෝයි JK වෙන්න ඇති....

🥀 - අහ් එයාට බෝයි කෙනෙක් ඉන්නවද.... මං දන්නේ නැනේ...

CEO love ( COMPLETED) ✔️✔️Where stories live. Discover now