Chapter 19

737 137 19
                                    

Zoom මීටින්ග් එකේ 4ටො දැකල පිස්සු හැදිලා ඉන්නේ ළමයි 😍
...
මට මරණ තර්ජන එල්ල කරන්න එපා මාගේ ආදරණිය කියවන්නෝ නි.....
😘😘😘😘😘😘😘
ඒක සැරයක් එඩිට් කර කර ඉද්දි සුම් මිටින් එකේ 4ටො ආව

ආයේ එඩිට් කර කර ඉද්දි
ජිමින ආව 😍😍
සෝක් දවසක් 😌
උදේ ගිහින් වැක්සින් එකත් ගැහුවා 🥺

_______________________________

📞📞📞📞📞📞📞📞📞

🦝- හෙලෝ වැඩේ හරිද

📱- ඔව් බොස් වැඩේ හරියටම හරි... ට්‍රක් එකේ කෙල්ල වැදිලා විසික් වෙලා තියෙනවා.. මං බොස්ට වීඩියෝ එක එව්වා බලන්නකෝ

🦝- එතකොට කොල්ලා

📱- කොල්ලා උදේ ගියා බොස් එලියට තාම ආවේ නැ... මං හිතන්නේ තාම දන්නේ නැ.. වටේ හිටපු මිනිස්සු ටිකක්‌ තමා කෙල්ලව හොස්පිටල් අරන් ගියේ

🦝- මැරෙයි වගේද?

📱- ඒවා කියන්න බැ බොස්... අපිට කිව්වේ නැනේ ජිවත් කරවන්න කියලා..

🦝- හරි තමුසෙගෙ ගාන මං අකවුන්ට් එකට දාන්නම්. ආයේ මට කෝල් කරන්න එපා. Okay

මිහින්ගේ වැඩක් කියලා නිකන්වත් හිතුවේ නැ නේද... දවස් ගානක් බලන් ඉදලා තමා මේ වැඩේ මිහින් ඉතාලි ඉන්න එයාගේ ගොලයෙක්ට කියලා කෙරෙව්වේ... එතෙන්ට ආවේ රැචෙල්....

👩- සර් එක්ස්කියුස් මී

🦝- yes

👩- සර් අද 3.30 මිටින්ග් එකක්.. සේරම රෙඩි නේද..

🦝- අහ්හ්හ් ඔව් රැචෙල්.. මේ ඒක නෙවෙයි ඔයාට පුලුවන්ද මට ස්ට්‍රොන්ග් ටී එකක් හදාගෙන එන්න

👩- මො... මොකක්ද... සර් මං ඇන්ටිට කියන්නද

🦝- ම්ම්ම් නැ මට ඇන්ටිගේ තේ ඕනි නැ... ඔයාට පුලුවන්ද බැරිද කියන්නකෝ

👩- මම... ම... මං හරි සර් මං හදන් එන්නම්😒

🦝- ok තැන්ක්ස් රැචෙල්

රැචෙල් ටී එක හදාගෙන මිහින්ට දීලා... ආයේ යන්න හැරුන

🦝- රැචේල්ට බෝය් කෙනෙක් ඉන්නවද

👩- න්... නැ සර්... But why sir

🦝- අහ් no no just nothing..

මිහින්ට අමුතුයි රැචේල්ව දකිද්දී හිතට අමුතු හැගීමක් දැනෙන්නේ... ඒක නිසාම එයා රැචෙල් එක්ක කතා කරන්න කැමතිය්.
( ආව් ආව්... මිහින්ටත් මල්සරා විදලා වගේ නේ 🤭)
__________________________________________

CEO love ( COMPLETED) ✔️✔️Where stories live. Discover now