Chapter 17

946 132 12
                                    

අද කොටස ගැන වගකීම ඔතරී බාරගන්නේ නෑලු
🤣🤣🤣
මේක ලිව්වේ මං නෙවෙයි හොදේ
කවරේ පින්තුරේ මදු නන්ගිගෙන්
පොඩි අය අයින් වෙලා පයින් යන්න
______________________________

එදා හවස යුමී නම්ජුන් එක්ක මායි ටෙහියුනුයි ෆ්ලොරන්ස් වල ඇවිදින්න ගියා...
කෑම කාල එහෙ මෙහෙ ඇවිදලා 4ටො ගහල...

කෑම කාල එහෙ මෙහෙ ඇවිදලා 4ටො ගහල

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇදුම් අරගෙන....
හවස රෙස්ටුරන්ට් එකකට ගිහිල්ල වෙනසකටත් එක්ක, බියර් එකක් බොමු කියලා යුමියා කිව්වා...

මං කලින් බීල නැ ඒත් ඕකා නම් බොනවා කරටි කැඩෙන්න... මං බැ කිව්වත් බලෙන්ම වගේ යුමියා මට පෙව්වා....

නම්ජුන් අය්යා නම් හොදට බොනවා.. ඒත් අපේ එක්කෙනත් වැඩිය බොන්නේ නැ....

 ඒත් අපේ එක්කෙනත් වැඩිය බොන්නේ නැ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යුමී නම් හොදට බොනවා... එකී බොන බොන සැරේට මගේ කට අල්ලලා මටත් පොවනවා...
මුල් ටිකේ අමාරු උනත් පස්සේ පස්සේ මාත් හා කියලා හොදට බිව්වා.

🐨- අඩෝ ටාෂා උබට දැන් හොදට බොන්න පුලුවන් බං... අහ්හ්හ් මේ ග්ලාස් එකත් බීපන්

 අහ්හ්හ් මේ ග්ලාස් එකත් බීපන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
CEO love ( COMPLETED) ✔️✔️Where stories live. Discover now