chapter 15

727 157 5
                                    

අද කවරයේ පින්තුරේ හංසි නන්ගිගෙන් 😍
.
ඊයේ එන්න බැරි උනානේ... 🥺
ඔතරීට සමාව භාජනෙකට දාලා දෙන්න පීස් 😂
බකට් පෙරලන්න පුළුවන් මහා කුරිරු හැකියාවක් තිබ්බට... ආදරණිය වෙනවා කියන එක කරන්න අමාරු වැඩක් නෙවෙයි බැරි වැඩක් 😂
_______________________________

🌸 - mr. ටේහියුන්.... ටේහියුන් මං මං ගොඩක් බයයි ආදරේ කරන්න...  මං මුලින්ම ආදරයක් නිසා අවුරුදු 5ක්‌ දුක් වින්දා... ඒක නැති උනාම ඊට වඩා දුක් වින්ද.... අනික දැන්... දැන් මිහින් එදා.. මා... ව... අරන්... ගියා.... නේද... මට.... මට.. මුකුත්... මතක... නැ...

කදුළු බේරෙන ඇස් දෙකෙන් ටාෂා ටේට විස්තරේ කියනවා

කදුළු බේරෙන ඇස් දෙකෙන් ටාෂා ටේට විස්තරේ කියනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

😎 -  ශ්ශ් ශ් ශ්..... ඔයාට එදා මුකුත් උනේ නැ.... මං හැම වෙලේම හිටියේ ඔයා එක්ක... ඒක ගැන බය වෙන්න එපා... හරිද... 😍.. කෝ දැන් තව ප්‍රශ්න තියෙනවද මගේ බුබුට අහ්

🌸- ම්ම්ම් නැ 😔.. ඒත් ඇයි මට ආදරේ ඔයා...

😎 - මං ඔයාට කිව්වේ ඔයා මගේ බලු පැටියා වගේ කියලා ඒකයි..

එහෙම කියලා ටේ ටාෂා ගේ මුණට එබුනා... ටාෂා ගස්සල අහක බලාගත්ත

😎 - මට ආදරෙයිද ඉතින්...

🌸- ම්ම්ම්ම්

ටාෂා ඔලුව උඩට පහලට වැනුවා....

😎- උම්ම්ම්ම්මා... මං බුබූ කියන්නේ ඇයි කියලා ඇහුවා නේද....
යන්කො අපි එළියේ බංකුවේ ඉදගෙන කතා කරමු...

යන්කො අපි එළියේ බංකුවේ ඉදගෙන කතා කරමු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
CEO love ( COMPLETED) ✔️✔️Where stories live. Discover now