කතෘ සටහන (bunny)

2.4K 370 333
                                    

අම්මේහ්.... ඉවරයි... අපෙ අප්පෝ සෝවාන් උනා වගේ පීලින් එකක් එනවෝ...🤣

මේක ඉවර වෙනකං මම දැන් මාස තුනක් හතරක් ඉදං බලං ඉන්නේ. බලාම්කෝ slow updates දෙන්නං කියලා පොතක් ලියන්න ගත්තා. තෙපි එක්ක බෑනෙ කරන්න.

හප්පේ.... කතාව ගැන කියනවනං... මම පොතක් ලියලා මෙච්චර සතුටු වෙලාම  නෑ ඈ... තොපේ කොමෙන්ට් තමා සුර ලොව සැප දුන්නේ. සිරා මූඩ් කොටස් අස්සේ පවා ආතල් නේ මුන්ට🤣

මගේ රීඩර්ස්ලා තමා හොදටම කරේ හොදේ🤣

ආය නං සිරාවට wattpad පැත්තේ පස් පාගන්නෑ. මගුල... මරාලයක් 🤣 මේ පාරනං සිරාවට එන්නෑ නෑ නෑමයි... මට exam තියනවා. මට ෂුභ පතන්ට...🌚😏

(ඒක නෙවේ සුභ ආරංචියක්... මගේ දොරේ රෙද්ද එල්ලුවා... රෙද්ද එල්ලුවාද, රෙද්ද එල්ලුවාද කියලා නැහෙන්න හදපු උන්ට දැන් ෂැපඩ😏)

කියන්න නං දේවල් එමටයි. ඒත් කොටන්න බෑ අප්පා...🤣

කෝමහරි දැන් මාස දෙකකටත් වැඩියෙන් එක දිගට මේ කතාව #social problems වලින් #1 කරගෙන තියාගෙන ඉන්න ලැබීම ගැන නිහතමානී නැති ආඩම්බරයක් දැනී දැනෙනවා... 😏ගැම්මක්නේ💪

____________________________________

ඒක නෙවේ මම මේ කල්පනා කරා පොඩි තරගයක් තියන්න මේක අස්සේ...

ඔන්න මේ ඇරඹෙන්නේ වසරේ හොදම නළුවාට කුරුලු පැරදවීමේ මංගල්‍යයයේ ජනතා මනාප උරගා බැලීමේ අවස්ථාවයි.
ඔබේ මනාපය හිමි තරගකරුවා ඉදිරියේ කොමෙන්ටුවක් දමන්න😌

1. කතාවේ රෝමියෝ.... තීක්ශන අයියා හෙවත් ටැක්සි🤍

2. කතාවේ ජුලියට්... ඉදුවර මලයා🌸

3. කතාවේ වීරයා... අපේ වන් ඇන්ඩ් ඔන්ලි ශොනාල් අයියා...🤍

4. කතාවේ දුෂ්ටයා කිව්වට දුශ්ටයාමත් නොවන කොලුවා... චූටි ස්නෝපියා🌸

5. ආතල්ම ඩෑල් එක.... යාපා අයියා හෙවත් සන්ධි කල යා+පයියා🤣🤍

6. සසී නිසාදිට තරු දීලා ගොඩ යවපු... සදරු අයියා සහ ඔහුගේ හුරතල් සගයා වනිදු  ❤

7. ඔබ කවුරුත් අතුගානකං බලං හිටිය... ඉදුවර මලයාගේ පියා සහ ඔහුගේ මනක්කල්පිත පෙම්වතා වන අතුගෑමේ පදක්කම්ලාභී ක්‍රීඩා භාර ගුරුතුමා🤍

8. Straight ප්‍රේම කුරුල්ලා yoyo

9.  අවසානෙදි... ඔබේ හිතාදරයට පාත්‍ර වුනු... මෙලොව අන් සියල්ලන්ටම පරදන දිව්‍යමයයමය රුවකටද... අහිම්සක බැල්මකටද හිමිකම් කියන... මුවින් පිට කරන වදනක් වදනක් පාසා ආදරය,කරුනාව, මෛත්‍රිය වෑහෙන.... හෙළයේ මහා ගත් කතුවරයානන්....

පිලිගන්න...

ඔබේ ආදරණීය bunny හෙවත් වල් හාවා😌🐰

(කරුණාවෙන් කියන්නේ. ලොවෙත් නැති චරිත ඉස්සරහින් කොමෙන්ට් කොරන්න කලින් මගේ නම ඉස්සරහින් කොමෙන්ට් කරපල්ලා. මරනවා දැනගනිව්🔪)

සාධාරණ තරග වටයකින් පසු අපි ඡන්ද ගනන් කිරීම සදහා එලබෙමු... කවදා හරි.

එහෙනං කොල්ලෝ... උබලගෙ වල් හාවා නොයෙන ගමන් යන්නයි යන්නේ... මං ගියා🐰🤣

🍂කතාව කියවලා ජීවිතේ වෙනස් කරගත්ත කෙනෙක් ඉන්නවනං... මටත් කියන්න...
🍂කතාව කියවලා සතුටු වුන කෙනෙක් ඉන්නවනං... මාත් එක්ක ඒ සතුට බෙදා ගන්න...
🍂කතාව කියවලා අඩපු කෙනෙක් ඉන්නවනං... තනියෙන් අඩාගනිල්ලා...🤣

තවත් දෙයක්,

මිතුරනේ මොන හතුරුකමක් තිබ්බත් මේ පොතටනං රිපෝට් වද්දන්න හිතන්නවත් එපා ඕං

මොකඩ ඩන්නවඩ මේ පොත තමා 2030 පහ ශ්‍රේණිය 'ලිංගික අධ්‍යාපනය ' විශය පෙළපොතේ නවවෙනි පාඩමට අදාල කෙටි කතාව😏😌  රිපෝට් ගහලා වැඩ වරද්දගන්න  එපා ඕං 😏🔪 මේක දේසපාලනික ගේමක්

-bunny🐰

You've reached the end of published parts.

⏰ Last updated: Sep 13, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

༺ℌ𝔢 𝔠𝔞𝔫 𝔰𝔩𝔢𝔢𝔭 𝔴𝔦𝔱𝔥 𝔞𝔫𝔶𝔬𝔫𝔢࿐🍂(completed)Where stories live. Discover now