එහෙම කියලා යුමියා මට තව වීදුරුවක් දුන්න

😎 - ඇති ඇති බුබූ.... ඔයාට හොදටම වැඩිය්... අපි දැන් යමු

🌸 - අනේ.... අන්.... නේ... තව.... ඒකයි... ඔ.. ඔයත්.. බොන්නකෝ..... අහ්හ්හ් මේ.... රසයි අනේ.... 🤭

😎- නැ නැ මට එපා ඔයාටත් දැන් ඇති... කෝ යමු යමු

🐨- ඔව්... යමු.... යමු..... ජුනා.... මාව වඩගන්නකෝ

🦥- බේබී මේ රෙස්ටුරන්ට් එකනේ.... ඔයාට හොදටම වැඩිය්.

🐨- අනේ ජුනා.... ඔ.. යා.. ත... මා.... හොදම... හොදම... හොදම.... කෙනා.... මං ආදරෙයි.... අර... ලු.. කා.... එයා... ට... මං ගැන.... නැ... ගානක්... නැ..

🌸- විනි බබා.... ඔයාල.. දෙන්නෙක්.... ඉන්නවා.... මෙතනත්... ඉන්නවා.... මෙතනත් ඉන්නවා...... හා.. හා.. අය්යෝ...

එහෙම්ම කියලා ටාෂා ටේහියුන්ගේ ඇගට වැටුන.... හරිනේ කොල්ලෝ දෙන්නට හොද දෙන්න සෙට් උනේ....

කොහොම හරි දෙන්නම කෙල්ලෝ දෙන්නව වාරු කරගෙන හොටෙල් එකට ආව...

🦥- ටෙහියුනා මං මෙයව අරන් යන්නම් ඔයා ගර්ල් එක්ක කාමරේට යන්න හොදේ... ගුඩ් නයිට්

😎- ok හියුන් ගුඩ් නයිට්

ටේහියුන් කාමරේට අරන් ඇවිල්ල ටාෂාව ඇදෙන් තිබ්බ... මොන මොනවදෝ කියව කියව ටාෂා තාම හිනා වේවි ඉන්නවා...

😎 - බුබූ... ගිහින් වොෂ් එකක් දාන් එමුද

🌸 - ම්ම්ම්... ඔව්.... ගදයි නේ.... ඔයා ලගත් ගදයි 🤧

😎 - අහ්හ්හ් මං ලග විතරද ගද... ඔයා තමා මේ බියර් ෆැක්ටරි එකක් වගේ ගද ගහන්නේ... කෝ කෝ යමු

🌸 - අනේ මාව වඩගන්නකෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🌸 - අනේ මාව වඩගන්නකෝ..

ටේහියුන්ට හිනා.... ටාෂා හරිම හුරතල්... කටත් උල් කර කර මත් ගතියෙන් කියවද්දී තව හුරතලේ වැඩි වෙලා

CEO love ( COMPLETED) ✔️✔️Where stories live. Discover now