👩-  කොළබ, mooven pick hotel එකේ සර්

🦝- ඇයි මෙහෙ ආවේ?

👩- අප්පච්චිට හදිස්සියේ මෙහෙට ට්‍රාන්සර් වෙන්න උනා සර් ඒකයි

🦝- ම්ම්ම් ඒක තමයි කොළබ පොෂ් ලුක් එක රැචෙල් ට තියෙන්නේ
මිහින් කෙල්ලගේ මුණටම එබිලා ඇහැකුත් ගහල එහෙම කිව්වම රැචෙල් ටිකක් පස්සට උනා.

👩- ම්ම්ම් තැන්ක්ස් සර්

එතකොටම මිහින්ට කෝල් එකක් ආව

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

එතකොටම මිහින්ට කෝල් එකක් ආව....
📞📞📞📞📞📞📞📞📞

🦝- ම්ම්ම් ෆ්ලොරන්ස් වලද, එතකොට කොල්ලා කොහෙද? ලග නැද්ද
වාව් හව් ස්වීට් නේ.... Ok එහෙනම් අද රැට උස්සන්න... මතකනේ පොඩ්ඩක්වත් ගැස්සෙන්න බැ
_________________________________

Tasha pov :-

උදේ ඉදන් දවල් වරුවම ඇවිදලා හොටෙල් එකට ආවත් මට පොඩ්ඩක්වත් මහන්සි නැ....
උදේ ටේහියුන්ට කෝල් කරාට පස්සේ එයා හදිස්සි වැඩක් කියලා 4න් එක තිබ්බ...
මාත් එච්චර ඒක ගැන හිතුවේ නැත්තේ නිදහසේ හිතන්න දේවල් ගොඩක් මගේ ඔලුවේ තිබ්බ නිසා...
මේ වෙද්දී හීනෙ ගැන මං හිතන්නේ නැතුව රෙස්ටුරන්ට් එක ගැන හොයන්න ගත්තේ... ඒක සැබෑ ලෝකේ උන දෙයක් නිසා....
කිසිම දෙයක් හොයාගන්න බැරි වෙද්දී 4න් එකත් පැත්තකට දාලා මං ජනේලේ ලගින් හිටගෙන එලිය බලාගෙන හිටියා
එක පාරම සිතල අතක් ඇවිල්ල මගේ ඉන වටේ එතුනා

මං හොදටම බය වෙලා කැ ගහගෙන අනික් පැත්ත හැරුනා... ලයිට් එකත් ඔෆ්ෆ් කරලා චායාවක් විතරයි පෙනුනේ

🌸- ක.. කව්ද
.....................
සද්දයක් නැ
මං මගේ 4න් එක හෙව්වා ඒත් එකත් තිබුනේ ආපු කෙනාට පිටිපස්සේ මෙසේ උඩ... ටිකින් ටික එයා මගේ ළගට ලං උනා.... මං බිත්තිය අයිනටම හේත්තු උනා....
මගේ ඔලුවට උඩින් අතක් තියාගෙන මුණ ලගටම බර උනා....
ඒ සුවද ඔව් මට ඒ සුවද අදුරගන්න පුලුවන්...
ඒ ටේහියුන්....

CEO love ( COMPLETED) ✔️✔️Onde histórias criam vida. Descubra agora