( මේ සීතලේ මුන් දෙන්නට පිස්සුද මන්ද... අර හොල්මන්ගේ ඔලුවේ අමාරුව වැඩි වෙනවා ෂුවර්....
ටේ - ඒයි ඔතරී මගේ බුබුට මුකුත් කියන් නැ හරිද
මං - යකෝ සෙට් කරලත් දුන්න මට සලකන විදිහ 😒)

එයාල දෙන්නට ලව් කරන්න දීලා අපි පාඩුවේ පැත්තකට වෙමු ළමයි 😂😂

_________________________________

ඔහොම ඉතින් ටාෂා අසනීප හොද වෙලා ආයේ ඔෆිස් ගියේ අලුත් ගෙදර ඉදන්ලු. අවුරුද්ද අන්තිම නිසා...
මේ සැරේ ඔෆිස් එකෙන් ට්‍රිප් එකක් යන්න ප්ලැන් කරා... එයාල යන්නේ ඉතාලි වලට සතියකට... ඉතින් මේ දවස් වල year end වැඩ කන්ද ඉවර කරන්න ටාෂා රෑ 9 වෙනකන් විතර බ්‍රාන්ච් එකේ...
ටේහියුන් නම් කිව්වෙම ඔෆිස් එකෙන් අයින් වෙලා එයාගේ බිස්නස් වලට ජොයින් වෙන්න කියලා...
ඒත් කෙල්ල කැමති නැ ඒකට...

( ඒ වෙලාවට ටේගේ මුණ 👆🏻)

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

( ඒ වෙලාවට ටේගේ මුණ 👆🏻)

හරි ඔන්න අද තමයි ඉතාලි යන දවස..... එයාපෝට් ඒකට ටාශාගේ අම්මයි තාත්තයිත් ඇවිල්ල හිටියා ටේහියුන් තමා සේරම ලෑස්ති කරලා දුන්නේ...
ටාෂා රට යන මුල් වතාව නිසා උපදෙස් කන්දක් දීලා තමයි එයාව යැව්වේ... ටේහියුන්ට වැඩ වගයකට කොරියා යන්න වෙලා නැත්තං එයත් මේ ගමනට අනිවාර්යෙන් එනවා

ටාෂා pov :-

අම්මොහ් ටිකක් බයයි අප්පා..
තනියම ආවට මොකද නිමුවත් ඇදන් එන්න තිබ්බේ කොහේද උට සනීප නැනේ....
ලංකාවේ නම් ඕන තැනක්... ඒත් නොදන්නා රටක අතරමන් උනොත්  😱 හම්මේ හිතද්දීත් ඇග කිලි පොලා යනවා...
ලගම හිටපු ඔෆිස් එකේ අක්කා කෙනෙක්ගේ අත අල්ලං බදාගත්තේ ඒක මතක් වෙලා....
ටික වෙලාවකින් සේරම අදුරු වෙලා වගේ මට නිදිමතක් ආව...
එහෙම්ම අක්කගේ ඇගට හේත්තුව දාගෙන නිදාගත්තා...
නැගිටිද්දී මං හිටියේ ඉතාලියේ...
Flight එකෙන් බැහැල චෙක් අවුට් වෙද්දීම අමුතු හුලගක් ඇවිල්ල මගේ මුළු ඇගේම එතුන...
වට පිටාව හොදටම අදුරුයි... මං හිටියේ ඇදට ගිහින් නිදියන්න ඕනි කියන සිහියෙන්...
ඒක නිසා කට්ටිය එක්කම වාහනේක නැගල හොටෙල් එකකට ආව... එතන වැඩ සේරම බොස් කලින් arrange කරලා තිබ්බ නිසා අක්කත් එක්ක රූම් එකකට ගිහින් මාත් හොදට නිදාගත්තා....
අපි මුලින්ම ගියේ රෝමෙට...

CEO love ( COMPLETED) ✔️✔️Kde žijí příběhy. Začni objevovat