🦋- නිමු..... නිමු..... ආන්ටි.... කවුරු හරි ඉන්නවද

🥀 - අහ්හ්හ් මේ යුමී අක්කනේ... Mr. ටේහියුන් මෙහෙ ආවේ ඇයි... කෝ ටාෂා අක්කා

ඒක ඇහුන විතරයි ටේහියුන්, ජින්, ගුමී 3න් දෙනාම මුණට මුණ බලාගත්ත.... ඒ කියන්නේ කෙල්ල මෙහෙත් නැ 😔

😎- නිමු ඔයා නිකමටවත් අද ටාෂාව දැක්කේ නැද්ද

🥀 - ඊයේ ඔයාලා හොටෙල් එකෙන් ආවට පස්සේ මං දැක්කේ නැ... ඇයි මොකද උනේ කෝ දැන් එයා... හොදින් නේද අනේ කියන්නකෝ...

🦋 - නංගි කලබල වෙන්න එපා... ටාෂා අද දවල් කොහේ හරි ගිහින් 12 ට විතර අපි රූම් එකේ ඉද්දිත් එයා එතන හිටියා ඒත් ටේ එද්දී එයා ගිහිල්ල....

🐼 - මෙතන ඉදලා හරියන් නැ... ටේ අපි ගිහින් හොටෙල් එකේ cctv චෙක් කරමුද...

ජින්ට ටේ විස්තරේ කියලා තිබ්බ නිසා එයා සැක කරා මිහින් වත් ඇවිල්ලා කෙල්ලව අරන් ගියාද කියලා

😎 - ඔව් ජින් ඔයා ගුමී එක්ක ගිහින් මං වෙනුවෙන් ඒක ටිකක් බලනවද... මං මේ පැත්තේ වටේ ටිකක් බලන්නම් 🥺අනේ මගේ කෙල්ලට ආයේ මුකුත් වෙන්න දෙන්න බැ හ්යුන් ප්ලීස්...

 මං මේ පැත්තේ වටේ ටිකක් බලන්නම් 🥺අනේ මගේ කෙල්ලට ආයේ මුකුත් වෙන්න දෙන්න බැ හ්යුන් ප්ලීස්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( මේ gif එක දැක්කම නම් මටත් ඇඩුනා ද මන්ද 😔)

ටේගේ කදුළු පිරුන ඇස් දෙක දකිද්දී ජින්ට හරි පුදුමයි කොල්ලා මීට කලින් මෙහෙම හැසිරෙනවා එයා දැකලම නැ 😔...

🐼 - ටේ බය වෙන්න එපා... අපි ඉන්නවා... දැන් ඔයා කොහේද හොයන්න යන්නේ

😎 - නිමු... නිමු මට කියන්න එයා වෙනදට කොහෙද යන්නේ නිවාඩුවට එහෙම... මෙහෙ කොහේ හරි යනවද

🥀 - අනේ අය්යේ අක්කා යන්නේ ගෙදර තමා... වෙන යන්න තැනක් නැ... එයා අදුරන කවුරුත් නැ මෙහෙ... 😭

නිමු හොදටම අඩනවා

😎 - නංගි හොදට මතක් කරන්න... වෙන කොහෙවත් යන්නේ නැද්ද

🥀 - හැම මාසෙම උඩ පන්සලට නම් යනවා... එහෙ ගිහින් කොහේ හරි ඇවිදලා කඩචෝරු කාල එනවා....

😎 - හරි නංගි අනේ මාත් එක්ක යමුකෝ... මට පන්සලට යන පාර කියන්නකෝ... ඔයාට මාත් එක්ක එන්න පුළුවන් නේද

🥀 - හරි යමු...

හතර දෙනා එක්කම කාර් එකේ ඇවිල්ල ජින්වයි ගුමිවයි ආයේ හොටෙල් එකෙන්ම බස්සපු ටේ... නිමු කියපු පාර දිගේ පන්සල පැත්තට ඩ්‍රයිව් කරා....

පන්සල් වත්තෙන් කාර් එක දාලා එයා නිමු එක්කම පන්සලට ඇතුළු වුණා... ඒත් එක්කම හරිම නුහුරු හැගීමක් ටේ ගේ හිතට ආව... එයා කොරියවෙත් ඕන තරම් පන්සල් වලට ගිහින් තියෙනවා... ඒත් ලංකාවේ මේ පලවෙනි වතාව... කොල්ලට ඇවිදගන්නත් බැ වගේ... ඇගම සිතල වෙලා...
එයා හිතේ හය්ය නිසා හිමින් හිමින් අඩි තිබ්බ...
එක පාරම නිමු කැ ගහන සද්දේ ඇහුන නිසා ටේහියුන් අනම් මනම් හිතන්නේ නැතුව ඒ පැත්තට දිව්වා....

🥀 - අක්කි අක්කි.... අනේ මගේ අක්කේ ඔයා මොකද කාටවත් නොකිය මේ මහා දවල් මෙතෙන්ට ආවේ....

🌸 -................

🥀 - ටාෂා ඔයාට මං කියන දේ ඇහෙනවද මොකද ඔයාට වෙලා තියෙන්නේ...

😎 - ටාෂා අනේ.... ඔයා කොහොමද මට මෙහෙම කරන්නේ ඇයි අනේ කාටවත් නොකිය මෙහෙම ආවේ

🌸 - 😶😶😶😶😶😶😶😶😶

🥀 - අය්යේ මෙයා කතා කරන්නේ නැනේ....

😎 -  එකනේ නංගි 🥺 මොකද මගේ කෙල්ලට උනේ

එහෙම කියලා ටේහියුන් කෙල්ලව තද කරලා බදාගත්තා... එයාගේ ඇස් දෙකේ කදුළු බේරෙනවා....

🥀 - අය්යේ පන්සලේ ඔහොම කරන එක හරි නැ... මේ පන්සලේ හාමුදුරුවෝ බෙහෙත් කරනවා අපි එයාට අක්කව පෙන්නමුද ටිකක්

😎 - හා නංගි ඕන දෙයක් සනීප වෙනවනම් එච්චරයි

_________________________________

නිමු ටාශාගේ අතින් ඇදගෙන ආවාස ගේ පැත්තට ඇදගෙන වගේ ගියා...
වුන සිදුවීම කෙටියෙන් ස්වාමින් වහන්සේට කියපු නිමු, ටාෂාව උන් වහන්සේට පෙන්නුවා
ස්වාමින්වහන්සේ ටාෂාගේ ඔලුවට අත තියලා පිරිත් පැන් ටිකක් වගේම තෙල් ටිකකුත් ඔලුවට ගැවා....
ටාෂා ටිකින් ටික නිමුගේ ඇගට බර වෙලා ඇස් දෙක පියාගත්තා....
ස්වාමින්වහන්සේ නිමුට වැදගත් දෙයක් කියන්න තියෙනවා ඒක නිසා ලෙඩාව කාර් එකෙන් දාලා එළියේ ඉන්න මහත්තයත් එක්ක ඇතුලට එන්න කිව්වා
....
🥺🥺🥺

චුට්ටද
...
.
.
.
දෙන්නට වද දෙනවා වැඩිය් වගේද 🥺🙄
කමක් නැ ඔතරීගේ ආසාවනේ 😂

CEO love ( COMPLETED) ✔️✔️Where stories live. Discover now