😎 හෙලෝ මට ඩිනර් එකට ඔයලගේ තියෙන ස්පෙෂල් මෙනු එකෙන් කෑම 2ක්‌ එවනවද... රූම් නම්බර් 43... අහ් තව වර්ජින් මොජිටෝ 2කුත් ඕනි...
ඔකේ ෂුවර්  📞

කෑම 2 ඔර්ඩර් කරලා ටේහියුන් කෙල්ල දිහා බලාගෙන එහෙට මෙහෙට ඇවිදිනවා.... එතකොටම කෙල්ලගේ බැග් එකේ 4න් එක රින්ග් වෙනවා

" imaging your face, say hello to me....
Then all the bad days they nothing to me"

මේකා නම් අමු කොරියන් පිස්සෙක් තමා... ටේ හිනා වේවි බැග් එකන් 4න් එක ගත්ත

‌Nimu 💓 baby
ඒක හාර්ට් එකකුත් එක්ක දාලා තියෙන නිසා ටේ ටිකක් ගැස්සුනා. අනික බේබි කියලත් දාලා... කවුරු උනත් පුතේ මෙයා දැන් මගේ... එහෙම හිතපු ටේහියුන් 4න් එක ආන්ස්වර් කරලා මුකුත් නොකිය කනේ තියාගත්තා

🥀 අක්කි ඔයා කීයටද අනේ එන්නේ.... වෙලාව බලන්නකෝ... මං ඔයා එනකන් මේ ලැප් එකත් ඔන් කරගෙන කන්නෙත් නැතුව බලන් ඉන්නව ඩ්‍රාම එක බලන්න ඕන නිසා 😑

එහා පැත්තේ හිටියේ නිමු... කියවගෙන කියවගෙන ගිය පාර ටේට කිසිම දෙයක් තෙරුන් නැ.. ඒක නිසා මොලේ කල්පනා කරලා වැඩ කරන්න ඕන කියලා හිතුව කොල්ලා....

😎 ම්ම්ම් එක්ස්කියුස් මී මිස්... This is not ms tashaa... She is at the meeting and im  her office person...

🥀 අහ් අහ් සොරි මිස්ට... අක්කිට කියන්න නිමු නංගි කෝල් කරා කියලා....

😎 අහ් හරි මං කියන්නම්... අහ්හ්හ් ඒක නෙමෙයි ඔයා කාල නිදාගන්න අක්කා අද ගෙදර එද්දී පරක්කු වෙයි.... සමහරවිට මෙහෙ නවතිය්ද දන්නේ නැ... එයා පස්සේ කතා කරයි.... බාය්

තව මුකුත් එහා පැත්තේන් කියන්න කලින් ටේහියුන් කෝල් එක කට් කරා...

" අම්මොහ් ඒ කෙල්ලගේ කටේ සද්දේ මගේ කනත් මොකක්ද උනා වගේ... "

ආයේ ටාෂා ළගට ගිය ටේහියුන් එයා ලග වාඩි වෙලා බලන් හිටියා... ටාෂා හුස්ම ගනිද්දි පපුව උඩට පහලට යනවා..  ටේහියුන් ඒක දිහා බලාගෙන ඉන්නවා හරියට නිකන් භාවනාවක් වගේ..
ඒක රාගයක් නෙමෙයි එයාට ඒ වෙලේ හිතුනේ ඒක භාවනාවක් කියලා...
" බුබූ "
ටේහියුන්ගේ කටින් ඒක නිකන්ම පිට උනා... පොඩි කාලේ ආච්චි අම්මා ආදරේට ටේට කිව්වේ බුබූ කියලා... අද ආච්චි අම්මා නැති උනත් ටාෂා දැක්කම ටේට මතක් උනේ බුබූ කියන නම....

CEO love ( COMPLETED) ✔️✔️Where stories live. Discover now