Chapter 03 🐯💕

962 165 24
                                    

" ආව්..ස්ස්.. "

නෙතූ වොශෲම් එකේ බිම වැටුනෙ කවුදෝ ගෑනු ලමයෙක් කෙල්ලව බිමට තල්ලු කරපු නිසා..කෙල්ලගෙ වැලමිට සීරිල ගිහින් නලල සින්ක් එකක වැදුනෙ ලේ බිංදු කීපයක් බිමට වැටෙද්දි..කෙල්ල ඇස්වල කදුලු පුරෝගෙන බැලුවේ කෙල්ලව වටකරන් උන්නු කෙල්ලො කට්ටිය දිහා...

" තමුසෙ ..තමුසෙ ටේ ඔප්පගෙ ඇගේම එල්ලෙන්න බලාගෙන නේ ඉන්නෙ "

" ම්..ම්වෝ "

" අහිංසකයි වගේ රගපාන්න එපා ඕයී..ටේ ඔප්පා මගෙ..එයා මගෙ විතරයි.. "

" හ්හ්... "

නෙතූ එකපාරටම ගැස්සුනෙ අර කෙල්ල ගිහින් සින්ක් එකේ හයියෙන් වැදුනු නිසා..අනිත් කෙල්ලො ටිකත් කෑගැහුවෙ ඒ කෙල්ල ලේ පෙරාගෙන බිම ඇදගෙන වැටුනු නිසා..නෙතූ ශොක් වෙලා ඉන්නකොට..කෙල්ල ඔලුව උස්සල බලද්දි උන්නෙ තරහෙන් දත්මිටි කන ටේහ්‍යුන්ව ..කොල්ලගෙ ඇස් ගිනිගන්නවා වගේ..ඒවගේ තරහ යන මනුස්සයෙක් ව නන් නෙතු ජීවිතේටම දැකල තිබුනෙ නෑ..

ටේහ්‍යුන්ගෙ ඇස් හැරුනෙ නෙතූ ගාවට..කෙල්ලගෙ ඇස්වලින් එලියට එන්න පොරකාපු කදුලු කැට කෙල්ලගෙ සිනිඳු රෝස කම්මුල් දිගේ බේරෙද්දි ටේහ්‍යුන්ගෙ ඇස් එකපාරටම වෙනස් උනා..කොල්ලගෙ ඇස් මෘදු උනේ නෙතූගෙ අහිංසක බෝල ඇස්වල කදුලු දකිද්දී...

" දෙයියනේ ..ටේහ්‍යුන් ..එපා..මොකක්ද ඔය කරන්නෙ "

නෙතූ අමාරුවෙන් උනත් නැගිටල කෑගැහුවෙ ටේහ්‍යුන් ආයෙමත් වියරුවෙන් වගේ අර කෙල්ලට ගහන්න ගිය..නිසා කෙල්ලගෙ කොන්ඩෙන් ඇදල ගන්න යද්දිම වගේ නෙතූ ඇවිත් ටේහ්‍යුන්ගෙ අතින් අදිද්දී වොශෲම් එකට කඩාගෙන ආවෙ ජිමින් වගේම ජන්කුක්..

" නූනා.. "

ජන්කුක් කෑගහගෙන ඇවිත් එයාගෙ නූනව බදාගනිද්දි නෙතූ තැලිලම ගියා මස්ගොබ හාවෙක්ට..ටේහ්‍යුන් පොඩ්ඩක් වෙලා මේක දිහා බලන් ඉද්දි ජිමින් අර කෙල්ලො ටිකව එලියට ඇරියෙ හොඳ වදනින් අමතල..

" අනේ කුකී බබා..මන් හොඳින් ලමයෝ.."

නෙතූ හිනාවෙවී කිව්වේ ජන්කුක් හුගක් සංවේදී කෙනෙක් කියලා දන්න නිසා..කොල්ලගෙ කොන්ඩෙ අතගාන ගමන් ජන්කුක්ගෙ හිස්මුදුන ඉබපු කෙල්ලගෙ දිහා ටේහ්‍යුන් බලන් උන්නෙ පුදුමාකාර ඉරිසියාවකින්..ටේහ්‍යුන්ගෙ කන් දෙකත් රතු වෙලා..ගිහින්..

" ආනී..නූනට තුවාල වෙලා.. ය්..යමු බේත් දාන්න.. "

ජන්කුක් කෙල්ලව උස්සල ගන්න යද්දි ටේහ්‍යුන් ජන්කුක්ගෙන් කෙල්ලව උදුරගත්තෙ කෙල්ල නිකන් බෝනික්කෙක් වගේ..නෙතූ ඇස් දෙකත් ලොකු කරන් ටේහ්‍යුන්ගෙ දිහා බලන් ඉද්දි ටේහ්‍යුන් කෙල්ලවත් උස්සගෙන ගියේ ජන්කුක් වගේම ජිමින්ව තනිකරල දාලා...

" බය වෙන්න එපා ජන්කුකා..ඌ ආදරෙයි කෙල්ලට.."

" ම්...ම්...ම්වෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ ??????? හියුන් ..නූනට ආදරෙයි "

" දේ..පේන්නෙ නැතෑ යුනි එකම දැන් සංසුන්ව තියෙන හැටි..මූ දැන් සිල් අරන් වගේ ඉන්නේ.. "

ජන්කුක් තාමත් කට ඇරන් ජිමින් දිහා බලාගෙන ඉන්නවා...ජිමින් ඉතින් වතුර ටිකක් අරන් කෙල්ලට වක් කරල ambulance එකකට කතාකරා..මොනා උනත් පව් නෙ කියලා...

" ආව්..අනේ හිමින් මනුස්සයෝ..ඌයී..ආව්වා..නපුරාආආඅ ...හිමින්.... "

" තාම තුවාලෙ ඇල්ලුවෙවත් නෑ බෝලෙ.. "

" බොරු කියල්ල එපා නපුරා..මගෙන් පලිගන්න නෙ මේම කලන්නෙ..අර මැර කෙල්ලො ටිකවත් එව්වෙ තමුන්නෙ..මට පාඩුවෙ ඉන්න දෙනවා..ඔහේ හින්දා තමා මේ සේරම.. "

කෙල්ල ටේහ්‍යුන්ව තල්ලු කරල කෑගහල ඇදෙන් නැගිට්ටේ එලියට යන්න..ටේහ්‍යුන්ගෙ හිතනන් හොඳටම රිදුනා..කොල්ල එහෙම දෙයක් නෙතූගෙ කටින් අහන්න බලාපොරොත්තු උනේ නෑ..

" ඔහොම ඉන්න..බෙහෙත් දාගෙන යන්න "

ටේහ්‍යුන්ගෙ පුංචි කටහඬට නෙතූ නැවතුනත් එක්කම ටේහ්‍යුන් කෙල්ලව උස්සල ආයෙමත් ඇදෙන් තියල කෙල්ලගෙ තුවාලෙට බෙහෙත් දැම්මේ නෙතූ රෝසමලක් වගේ..පුංචි රිදීමක් හරි උනොත් නෙතූට රිදෙයි කියලා ටේහ්‍යුන් හොඳටම බය උනා..නෙතුත් ටේහ්‍යුන්ගෙ දිහා බලන් උන්නෙ හැගීම් ගොන්නක හිරවෙලා..

" කුමාවෝ "

නෙතූ ටේහ්‍යුන්ගෙ දිහා නොබලම කියලා ගියේ ටේහ්‍යුන්ව මෙඩි රූම් එකේ තනිකරල දාලා..

" ආදරේ ඇත්තටම මිනිස්සුන්ව දුර්වල කරනවා..හරියට ඒ බෝල ඇස්වල කදුලු මාව දන ගැස්සුවා වගේ.. "



Yes..i know...
I 'm in love with her...
I can't loose her..at any cost..

<< මගෙ නපුරා💕>>k.thWhere stories live. Discover now