Chapter 08 🐯💕

808 146 9
                                    

" කාද..අනේ මේ රෑ..ම්ම්හූ.. "

නෙතූ නිදිමතේම ඇස් පිහිද පිහිද ඇදෙන් බැස්සෙ ඈනුම් අරින ගමන්..රෑ දහයයි වෙලාව..කෙල්ල චුට්ටක් බය උනත් ගිහින් දොර අරින්න කෙල්ල ජනේලෙන් බැලුවේ කවුද කියලා කෙල්ල ටේහ්‍යුන් කියලා දකිද්දි රේස් එකේ ගිහින් දොර ඇරල කොල්ලගෙ ඇගට පැන්නෙ ටේහ්‍යුන් නොවැටි බැලන්ස් වෙද්දී

කොල්ලගෙ මූනට ලොකු හිනාවක් ආවෙ ඉස්සෙල්ල උනු දේවල් සම්පුර්ණයෙන් ම අමතක වෙද්දී..නෙතූ කොල්ලගෙ ඉන වටේ කකුල් ඔතල මූන ටේහ්‍යුන්ගෙ බෙල්ලෙ ඔබාගෙන හරිබරි ගැහිල ආයෙමත් ඇස් පියාගෙන..ටේහ්‍යුන් කෙල්ලවත් උස්සගෙන ගෙට ගිහින් දොර ලොක් කරල කෙල්ලව උකුලෙම තියන් සෝෆා එකෙන් වාඩි උනා...

" ම්ම්..නපුලෝ..මොකො මේ රෑ "

" මට මගෙ බෝල ගෙඩියව මතක් උනා..ඉතින් මන් ආවා..මගෙ චූටි බබා නිදන්ද උන්නෙ?? "

" දේ..ම්ම්හ්..මොනාද මේ අනේ "

කෙල්ලට ටේහ්‍යුන්ගෙ අත්වලින් තෙත ගතියක් දැනුනෙ කොල්ලගෙ අත් කෙල්ලගෙ ටී එක යට තිබුනු නිසා..කෙල්ල බය උනේ ඒ ලේ නිසා

" ටේ.. "

" අයිගූ..බෝලෙ..බය වෙන්න එපා..චූටි තුවාලයක් නෙ මේ..ම්ම්.. "

" චූටි කොහෙද ටේ..මේක ලොකුයි.. "

කෙල්ලගෙ බෝල ඇස් කදුලු වලින් පිරිල ගියේ ටේහ්‍යුන්ගෙ ඇස් කලකිරෙද්දි..එයා මේ ලෝකෙ අකමැතිම දේ උනේ නෙතූගෙ කදුලු..ඉතින් ඒ ඇස් අද අඩන්නෙ ටේහ්‍යුන් නිසාම කියලා දැනෙද්දි ..,

" ඕම ඉන්න.. "

කෙල්ල කාමරේට දුවල ගිහින් first aid kit එක අරන් ඇවිත් කොල්ලගෙ ලගින් දණ ගහගෙන ටේහ්‍යුන්ගෙ අත කෙල්ල එයාගෙ චූටි අත්වලට ගත්තෙ හරි පරිස්සමෙන් ..ටේහ්‍යුන්ට නෙතූගෙ ලගින් ඇස් ගන්න උවමනාවක් උනේ නැ..ටේහ්‍යුන් තවත් ඒ ආදරේට ඇබ්බැහි වුනා විතරයි...

" රිදෙනවද..?? "

" ආනී..චූටි බබෝ..බලන්නකො මට රිදෙයි ද ඉතින් මල් පෙත්තක් වගේ මට බෙහෙත් දාද්දී "

" හිනාවෙන්නෙ..මෝඩයා..ඔයා තුවාල කරගෙන හිනා උනාට මට ගොඩක් රිදෙනවා.. "

කෙල්ල ටිකක් සැරෙන් සද්දෙන් කියද්දි ටේහ්‍යුන්ට ලොකු හිනාවක් ගියේ නෙතූගෙ ආදරේ එයාගෙ විතරයි නෙ දැන් කියලා හිතෙද්දි කෙල්ල බැන්ඩේජ් එක ඔතද්දි ටේහ්‍යුන් කෙල්ලව එක අතකින් උස්සල උකුලට ගත්තෙ නෙතූ ගැස්සෙද්දි..,

" මන් බර නැද්ද අනේ..?? "

" ම්ම්හ් ආනී..මගෙ බෝල ගෙඩිය චූටි බෝනික්කියක් මටම හදපු.. "

නෙතූනන් රතු වෙලා ගියා..ටේහ්‍යුන් හරි ආසාවෙ කෙල්ලගෙ රතු උනු කම්මුල් හාදුවලින් තෙමුවෙ..

" ටේ..කොහොමද තුවාල උනේ..?? "

කෙල්ල ටේහ්‍යුන්ගෙ පැලුනු තොල කොනක් අතගාන ගමන් අහද්දි ටේහ්‍යුන්ව නිරුත්තර උනා..කොල්ල තාම ලෑස්ති නෑ ඒ දේවල් ගැන නෙතූට කියන්න...

අනික..,

කොල්ල බයයි..හුගක් බයයි..එයාගෙ බෝලෙව නැතිකරගන්න...

" ස්ස්..පොඩි රණ්ඩුක් ගියා "

ඒක කිව්වම නන් නෙතුට පොඩ්ඩක් තරහ ගියා කෙල්ල ටේහ්‍යුන්ගෙ තුවාල උනු තැන කිස් කරල අනිත් පැත්තට වෙන්න තොල හැපුවෙ ටේහ්‍යුන්ට තරු පෙනෙද්දී

" ආයෙ රණ්ඩු වෙනවකො බලන්න..මන් හපලම දානවා ඔහේව "

" ස්ස්ස්..එහෙනන් මන් හැමදාම රණ්ඩු වෙනවා බෝලෙ..හැමතැනම හපනවා නේහ්..?? "

ටේහ්‍යුන් දගේට අහද්දි කෙල්ල තරහෙන් පිබ පිබ කොල්ලගෙ පපුවට ගැහුවෙ ටේහ්‍යුන්ට සද්දෙන් හිනායද්දී

ටේහ්‍යුන්ගෙ අතින් එකපාරටම වගේ කෙල්ලව තල්ලු උනේ නෙතුගෙ ඔලුව ලග තිබ්බ මේසෙ වදිද්දී..කෙල්ලගෙන් වේදනාවෙන් පිරුණු කෑගැහිල්ලක් ඇහෙද්දි ටේහ්‍යුන්ව ගල් උනා..නෙතූ ඔලුව පිටිපස්ස ඇල්ලුවම කෙල්ලගෙ අත පුරාම ලේ..

" ම්..මැනික.. "

ටේහ්‍යුන් කෙල්ලව අල්ලන්න ගියාම නෙතූ කලන්තෙ දාලා වැටුනෙ ටේහ්‍යුන් ශොක් වෙද්දී...

" බෝලෙ.. "

ටේහ්‍යුන්ගෙන් චූටි කෙදිරිල්ලක් පිට උනේ පරණ මතකයක් කොල්ලගෙ ඔලුවෙ හොල්මන් කරද්දී..








I sacred to loose something
I loved like crazy...
Because i loose someone in my
Past..i know ..,
Its horrible...

I will not let happen
It again ...,
I will not

<< මගෙ නපුරා💕>>k.thWhere stories live. Discover now