ඔබේ සැහැල්ලු කටහඩ මා පසාරු

කරගෙන යයි

කරුණාකරලා ඔබ තව එක පාරක්

මගේ නමින් අමතන්න

මම මිදුණු හිරු බැස යන අතරෙහි

නැවතී සිටියද

තවමත් ඔබ සමගයි

අදුරු රාත්‍රියෙහි ආලෝකයක් නොමැතිව

සිටීම මම පුරුදු නොවිය යුතුය

නමුත මා නැවත එයට පුරුදු වී සිටිමි

වායු සමීකරණ යන්ත්‍රයේ සියුම් ශබ්දය

එය නොමැති නම් මා සිතන්නේ මා

       කඩා වැටෙනු ඇත

       අපි එකට හිනා වුණා..............

      අපි එකට ඇඩුවා......................

මේ සරල හැගීම් මට තිබුණා

මම නැවත ඔබව කවදාහරි දුටුවහොත්

මම ඔබේ දෑස් දෙස බලා පවසන්නම්

මට ඔබ නැතුව පාලුයි කියලා

සිත් ඇදගන්නා සුලු මතකයන් තුළ

වර්ෂාවේදි මා තනිව නර්තනය

කරනවා

මීදුම ඉවත්ව ගිය පසු මා තෙමුණු

පාද වලින් දුව ඇවිදින්

ඔබව බදාගන්නම්.

සද පාලුයි වගේ

හරියට දීප්තිමත් අහසේ එය

අඩනවා වගේ

මම දන්නවා හැමදාම රාත්‍රියෙන්

පසු උදෑසන පැමිණෙනවා කියලා

මට තරුවක් මෙන් ඔබේ අහසේ

රැදී සිටීමට අවශ්‍යයි

සෑම දිනකම සෑම මොහොතකම

මේ වගේ වෙයි කියලා මම දැනගෙන

හිටියානම්

මා ඔබව නැවත කවදා හෝ දුටුවහොත්.........

සුන්දර සිනාවෙන් මා දෙස බලනවිට

මම ලස්සන දම් පාට ආලෝකයක්

අදින්නෙමි

අපි එකම මාර්ගයක නොවේ

සිටින්නේ

මට තවමත් ඔබ සමග මේ මාර්ගයේ

ගමන් කිරීමට අවශ්‍යයි

!!තවමත් ඔබ සමගයි!!

STILL WITH YOU, JEON JUNGKOOK

----------------------------------------------------------------------------------------------------

මෙච්චර කල් මගේ කතාවත් එක්ක හිටපු හැමෝටම thanks

ඔගොල්ලොන්ට පේනවා ඇති මේක sad endingම නෙමේ කියලා

ඒක නිකම් හරියට" දුක්බර අවසානයක් සමග ඇති වෙන සතුටුදායක ආරම්භයක් වගේ''නේ?😁

මං හිතනවා ඔගොල්ලො මෙකෙන් මොකක් හරි දෙයක් ජීවිතේට ගන්න ඇති කියලා

එහෙනම් කතාව අනිත් අයටත් දැනගන්න share කරන්නඒ වගේම vote කරන්න

හැබැයි මට ඒ දෙකම නැති වුනත් කමක් නෑ comment එකක් නම් ඔනේ මයි. මේක මගේ පොඩි අහිංසක ඉල්ලීමක්!! කතාව ගැන ඔගොල්ලොන්ට හිතුන දේ අනිවාරෙන්ම කියන්න please.................🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

ඉලගට ඕනේ මොන විදිහේ story එකක්ද  ,

sad endingද ?

happy endingද ?

මන් jiminගේ happy endingඑකක් වගේම taekook sad ending එකක් ලියුවා මොකක්ද ඕනී?🙃

STILL WITH YOU {{completed}}Where stories live. Discover now