CHAPTER 8 [END]

410 78 86
                                    

AFTER LONG TIME...............................

 CHERRY BLOSSOM වලින් පිරිලා තිබ්බ කනත්තේ ගහක් ලගට වෙලා හිටියෙ පුංචි හාවෙක් ගේ වගේ පෙනුමක් තිබ්බ අවුරුදු 10ක විතර චූටි ලස්සන කොල්ලෙක්.නිකම් නෙමේ කොල්ලා හිටියේ තමන් ගේ ඉස්සරහ තියන සොහොන්කොත් දෙක දිහා බලන් හිමින් සිංදුවක් මුමුණන ගමන්.මේ කොල්ලා ලස්සනට කියපු මේ සිංදුව තවත් කෙනෙක් අහන් හිටියා

"ඔයාගෙ සිංදුව හරිම ලස්සනයි."

හිමින් සැරේ ලගට ඇවිල්ලා එයා එහෙම කිව්වෙ හරිම cute විදිහට.ඇහුන කටහඩ නිසා හැරුණු කොල්ලා දැක්කෙ තමන් දිහා හිනා වීගෙන බලන් ඉන්න හරිම ලස්සන අවුරුදු 8ක විතර චූටි කෙල්ලෙක් ව.

සිංදුව කාගෙද?

උත්තරයක් නොදුන්න කොල්ලා කරේ තමන් ගේ ඉස්සරහ තිබ්බ සොහොන්කොත් වලින් එකකට ඇගිල්ල දික්කර එක.

"J –jeo..n j-jungkook?"

"Hmm..........."

කෙල්ල හිමින් සැරේ ලං වුණේ ඉට එහා පැත්තෙන් තිබ්බ අනිත් සොහොන්කොත ලගට.

"Park minha!!!!"

හිමින් සොහොන්කොතේ කෙටිලා තිබ්බ ඒ නම මුමුණපු කෙල්ලගේ ඇස් වලින් එකදිගටම කදුලු කඩන්වැටුනේ කිසිම හේතුවක් නැතුව

"ඔ-ඔයා අඩනවද?"

"ම-මං දන්නෑ kookieee............"

"Kookie?"

පලවෙනි පාරට ඇහුනත් ඒ වචනෙ හරි පුරුදු බවක් කොල්ලාට දැනුනා.

"අපිට යාලුවෝ වෙන්න පුලුවන්ද?"

"ඔව්"

"එහෙම බෑ pinky promise ඕනේ!"

චූටි සුළැගිල්ල කොල්ලාගෙ පැත්තට දික් කරලා කටත් උල් කරන් කෙල්ල ඇහුවේ හරිම හුරතල් විදිහට.

"Pinky promised.....එක නෙමේ මන් ඔයාට angel කියලා කතා කරන්නද?"

"හා..............."

                                                            🌸END🌸





STILL WITH YOU {{completed}}Where stories live. Discover now