CHAPTER 01

821 96 9
                                    

                    

                                            Your faint voice brushes against me

                                                 Please call my name once again

                                             I stopped and I' standing under the

                                                                   frozen sunset

                                                    but I want to walk towards you

                                                                           step by step

                                                                      STILL WITH YOU...............

තමන්ගේ අතින් ලියවුනු ඒ සින්දුව දිහා බලන් හිටීය කොල්ලා තොල් අතරින් ඒ සින්දුව මිමිනුවෙ අවුරුදු ගානක මතක අතර තනි වෙද්දි.හෙට තමා එයාගෙ අවුරුදු 10ක හීනෙ හැබැ වෙනෙ දවස එත්.................... කොල්ලා හිටියේ සතුටින්ද?

 නෑ එයා හිටියේ සතුටින් නෙමේ. අවුරුදු 5ක මතකයන් මතක් වෙන හැම වාරයක් පාසාම හදවත තවත් පැරුණා. ඇස් අතරින් වැටෙන කදුලු කැට කම්මුල දිගෙ ගලාගෙන ගිහින් කොල්ලාගේ අතින්ම ලියපු අකුරු සිපගතේ කොල්ලගේ කිසිම අවසරයක් නැතුව!

" Kookiee....... දැන් ඇඩුවා ඇති.එන්න අපි යමු! "

"Hyung ! "

 තමගේ එහා   පැත්තෙන් වාඩි වුන Taehyungව Jungkook බදා ගාත්තෙ තමන් ගේ වේදනාව බෙදා ගන්න තවත් කෙනෙක් ඒ පාලු කාමරේට ආපු එක ගැන සියුම් සතුටකින්

" Hyung! ඇයි hyung  එයා මාව දාලා ගියේ ? "

Kookieee දැන් ඇඩුවා ඇති ඔයා හෙට තියෙන award ceremony එකට ready වෙන්න ඕනේ "

Tae hyung එ ඒක තමා එයාගේ තිබ්බ ලොකුම හීනේ ! එත් දැන් එයා ! මං මේ ලෝකේ දකින්නෙ එයගෙ .......................

කොල්ලාට ඉටවඩා කියන්න ශක්තියක් තිබ්බෙ නෑ . අතීත මතකයන් නිසා වේදනා දෙන හදවත එක අතකින් තද කර ගත්ත කොල්ලාගෙ මතකයන් දිව්වේ අවුරුදු පහකට කලින් අතීතෙට

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


                    .........................................................................................................................................                  

                                      🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

                                               

  HIIII......................  මේක මන් ලියපු1st ff එක නම් නෙමේ හැබැයි Wattpad දාන පළවෙනි එක.ඒක නිසා ගොඩක් mistakes ඇති   

jungkookගේ still with you song එක lyrics එක්ක අහද්දි නිකම්ම ඔලුවට ආපු plot එකකට අනුව තමා මේක ලිව්වෙ .................  😁😁😁😁😁

                   daily update දෙන්න නම් බැරි වෙයි . අනිත් එක මෙක එච්චර දිග එකක් නෙමෙ......  

             මොකද හිතෙන්නෙ කියලා comment එකක් දාගෙන යන්න හොදෙ...............

                                                               

                                            😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

STILL WITH YOU {{completed}}Where stories live. Discover now