CHAPTER 02

427 77 11
                                    

මුලු seoul  නගරෙම හිම වලින් වැහිලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මුලු seoul නගරෙම හිම වලින් වැහිලා. මොකද මේ තමා සීතල දෙසැම්බර් මාසය . හැම seoul නගරවැසියෙක්ම නත්තලතටත් ලඟ ලඟම එන අලුත් අවුරුද්දටත් හරිම උනන්දුවෙන් ලෑස්ති වෙනවා. මුලු නගරෙම හරියට දිව්‍යලෝකයක් වගේ . හැම කෙනෙක්ගෙම හිත් අලුත් බලපොරොත්තු වලින් පිරිලා එත්...........................

Han river එක පැත්තට වේගෙන් ඇවිදගෙන යමින් හිටියෙ කලු පාට hoodie එකක් ඔලුව වැහෙන්නම දාගෙන හිටපු කෙල්ලෙක් . තමන්ව කවුරු හරි අදුරගනී වගේ බයෙන් වට පිට බලබල ගිය කෙල්ලගෙ ඇස් එකසැරෙ නැවතුනේ building එකක ගහලා තිබුණ ලොකු poster එකක් ගාව ඒක දැකත් එක්ක කෙල්ලගෙ අත මිට මෙල වුනෙ දුකටත් වඩා තරහට ඇස් වල කදුලු පිරෙද්දි

" I hate this poster "

කෙල්ලට පුලුවන්කමක් තිබ්බානම් ඒ poster එක ගිනිතියන්න කෙල්ල ඒකත් කරයි . එත් තමන් ඉන්න poster එකක් ඒ කෙනාම ගිනිතියනවා දැක්කොත් එතන කොයිවගෙ තත්වයක් ඇති වෙයිද​?

ඒ poster එකේ හිටියෙ world famous solo artist කෙනෙක් වගෙම korea වල ඉන්න ලස්සනම model කෙනෙක් වෙන Park Minha

හැම actress කෙනෙක්ගෙම idol කෙනෙක්ගෙම model කෙනෙක්ගෙම හීනෙ වුණේ තමන්ගෙ රූපෙත් ඒ building එක උඩ තියනවා දකින්න. එත්තාම අවුරුදු 21කක   කෙල්ලෙක් වෙලත් මින්හා ට ඒ chance එක හම්බුනා. වෙන කෙනෙක් උනානම් තමන්ගෙ photo එකක් seoul වල උසම building එකේ තියනවා දැකලා උඩ පැන පැන නටලා.එත් minha ? කෙල්ලට ඒ ගැන ගානක් වත් නෑ . එච්චර ලොකු සතුටක් යටපත් වෙන්න තරම් වේදනාවක් කෙල්ලට තිබ්බා. 

                                                                          .

                                                                          .

STILL WITH YOU {{completed}}Where stories live. Discover now