CHAPTER 7

252 64 16
                                    


jungkook's prov


"සර්ජරි එක සියයට සීයක් සාර්ථකයි!එයාට තව පොඩ්ඩකින් සිහිය එයි."

දීර්ඝ නින්දකින් පස්සෙ මට ඇහුණු මුල්ම වචන ටික තමා ඒ.හිමින් සැරේ ඇස් ඇරපු මම දැක්කෙ මීට අවුරුදු 5කට කලින් මගෙන් උදුර ගත්ත ඒ ආලෝකය.ටිකක් එළියට හුරුවුණාම මට වටේ පෙන්න ගත්තා.මං දැක්කෙ මං ලගට වෙලා හිටන් ඉන්න මගේ hyungලා 6 දෙනාව.ඒත්.............. කෝ මගේ මින්හා?

"Kookiee............................."

මගේ ලගට ආව taehyung හිමින් සැරේ මගේ ඔලුව අත ගාන්න ගත්තෙ ගොඩක් ආදරෙන්. මේ අවුරුදු 5ට hyung ගොඩක් ලස්සන වෙලා. අනිත් අයත් එහෙමයි.ඒත් ඒ 6 දෙනාගෙම ඇස් අඩලමද කොහෙද රතු වෙලා.

[A/N -මේක අහනගමන් කතාව කියවන්න please...........]

"Namjoon hyung කෝ minha?"

මම ඇහුවේ බිත්තියට හේත්තු වෙලා ඔහේ පැත්තක් බලන් හිටපු namjoon hyung ගෙන්.

"Kookiee..................."

එක සැරේ ඇවිල්ලා මාව බදාගත්ත jimin hyung කරේ හොදටම ඉකි ගගහ අඩපු එක.

මොකෝ මේ? Minha කෝ? ඇයි ඇයි මේ හැමෝම අඩන්නෙ? නුපුරුදු බයකින් වගේම දුකකින් මගේ හිත පිරිලා ගියේ මගේ ඇස් වලත් කදුලු පිරෙද්දි. ඒත් එක්කම roomඑකට ආවේ , අමාරුවෙන් උනත් නැගිටපු මං ගියේ ගාවට

Doctor............doctor කෝ minha ?ඇයි එයා තාම මාව බලන්න ආවේ නැත්තේ?

Docter එත් කරේ කිසිමදෙයක් නොකියා අහක බලාගත්ත එක.

"කියනවා යකෝ කෝ මගෙ minha ? ආ..............ඇයි තමුසෙලා එකෙකවත් කතා කරන් නැත්තේ".

මං ඇහුවේ දරා ගන්න බැරි තරම් කේන්තියකින් doctor ගේ collar එක අල්ලන් කෑගහන ගමන්.

"Sorry mister jungkook එයා දැන්මේ ලෝකෙ නෑ I'm really sorry"

"මොකක්?"

මට එතනම බිම ඉඳුන් දුනේ මේ කියන කිසිදෙයක් හිතාගන්න බැරිව....minha නෑ? මේගොල්ලො මට මේ විහිලුවක් වත් කරනවද?.

STILL WITH YOU {{completed}}Where stories live. Discover now