Jungkook ඇත්තටම minha-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

                            මොකක්ද මේ namjoon hyung කිව්වේ....

"නෑ............නෑ මගේ minha ඉන්නවා.එයා ඉන්න තැන මට කියන්න"

Doctor කිව්ව විදිහට මං එහා room එකට දිව්වේ මගේ minhaට මොකුත් වෙලා නෑ කියලා අනිත් අයට කියන්න ඕනෙ නිසා එත්...........................ඒ එක මැද තිබ්බෙ සුදු රෙද්දකින් වහල තිබ්බ body එකක් වගේ දෙයක්!

නෑ නෑ මේ මගේ minha නෙමෙ......................

එත් එතන ගහල තිබ්බ නම PARK MINHA!!වෙව්ලන අත්වලින් ගිහින් මං සුදු රෙද්ද අයින් කලා.

"Minha?"

"මේ minha තමා kookieee............."

මං පිස්සුවෙන් වගේ කෑගැහුවෙ හොදටම සීතල වෙලා තිබ්බ minhaව හොලවන ගමන්. එත් තදින් පියවිලා තිබ්බ ඒ තොල්වලිනුයි ඇස්වලිනුයි කිසිම හෙලවීමක් නෑ. මගේ ANGLE මන් හිතුවටත් වඩා ලස්සනයි එත් ඇයි එයා එයාගේ දිහා එකසැරයක් වත් ඇස් ඇරලා බලන් නැත්තෙ?

"මං වෙනුවෙන් මෙච්චර දෙයක් කරේ ඇයි පැටියෝ... plz............අයිත් මන් ලගට එන්න"

සම්පූර්ණෙන්ම අදුරු වෙලා තිබ්බ මගේ ලෝකය ආලෝකමත් කරන්න පායපු ඒ ලස්සන හඳ මගේ ලොකය ආලෝකමත් කරලා සදහටම නිමිලා ගියා.

Prov end/ flash back end

තමන්ගෙ අතේ තියන හැමෝගෙම හීනෙ වෙන ඒ grammy award එක දිහා බලන් මෙච්චර කල් රහසක්ව තිබුණු තමන් ගේ ඒ ජිවිත කතාව කිව්වේ හැමෝගෙම ඇස් කදුලු වලින් පිරෙද්දි ඒ වෙන කවුරුත් නෙමේ ලෝක ප්‍රසිද්ධ bts boyband එකේ maknae ඒ වගේම දැන් grammy award winner jeon jungkook!!

"මට මේ එක හම්බුණ STILL WITH YOU එක මම ලියුවේ මගේ minha වෙනුවෙන් එත් දැන් එයා ඉන්නෙ මගෙන් ගොඩක් ඈත........................ වගේම මේ award එකෙ නියම අයිතිකාරිය තමා එයා."

STILL WITH YOU {{completed}}Where stories live. Discover now