🌹Chapter 21🌹

564 125 35
                                    

📲📲📲📲📲📲📲.

❣️මගෙ ෆෝන් එක තිබ්බෙ කාමරේ නිසා මන් ඒක ගන්න ගියා.කවුද කෝල් කරන්නෙ කියල බැලුවම තමා මන් දැක්කෙ ජන්කුක් කියලා.

💜️යොබුසයෝ සෝහි .

❣️යොබුසයෝ කුකී.

💜️අම්මෝ ඇතියන්තන් කුකී කිව්ව.ඇයි ඉතින් වෙනටද ජන්කුක් කියලනේ කියන්නෙ.

❣️😁😁😁.වෙනසකටත් එක්ක කිව්වෙ.

💜️ආ ඒක නෙමේ ඔයා අද ගෙදරද.

❣️නේ.

💜️පාඩම් කරනවද අද?

❣️අනියෝ අද කරන්නෙ නෑ .

💜️එහෙනම් මාත් එක්ක පොඩි ගමනක් යන්න එන්න පුලුවන්ද ?

❣️කොහෙද?

💜️පොඩි ගමනක් අනේ.

❣️හරි මන් එන්නම්.

💜️අද මියූ ගෙදර වගේනේ.ආ තව යුන්ගි හ්‍යුනුත් ඉන්නවනේ 😁😁😁.

❣️නේ.ඒත් ඔයා කොහොමද දන්නෙ.

💜️😁😁😁😁😁.මන් දන්නවා .මන් ගේ ලගනෙ ඉන්නෙ.😁😁😁එහෙනම් මන් ඇතුලට එනවා.ඔයා රෙඩි වෙලා ඉන්න.

❣️ඇතුලට කොහෙද ?

💜️ඔයාගෙ ගේ ඇතුලට ?

❣️😯😯😯😯.මොකක් කිව්ව.ඔයා එතකොට ගේ ලගද ඉන්නෙ.

💜️නේ.😁😁😁😁.

❣️මම මගෙ කාමරේ ජනේලෙන් එලිය බැලුවා.මේ කුකීනම් ඇත්තමයි.ගේට් එක ඉස්සරහ ඉන්නවා කාර් එකටත් හේත්තු වෙලා .මන් හිතන්නෙ එයා මාව දැක්කද කොහෙද?කුකී පල්ලෙහ ඉදන් මට අත වන වන ගේ ලගටම ආවා.ඇත්තමයි මෙයානම්.මමත් ඉතින් කෝල් එක කට් කරලා පල්ලෙහට දිව්වා.පල්ලෙහට යද්දි දැක්ක දේ.මියූයි ඔප්පයි දෙන්න.මාර කිස් එකක්නේ.මන් ඉස්සරහ බලද්දි කුකීත් දොර ලගට වෙලා ඉන්නවා කටත් ඇරන්.

ඕ මයි අයිස්.

💜️අද මට සොහි එක්ක පොඩි ගමනක් යන්න ඕන වුනා.ඒක හින්දා තමා මන් එයාගෙ ගෙදරට ආවෙ.ගේ ලගටම ඇවිත් ඇහුවම බෑ කියන්න බෑනේ 😁😁😁.කොහොමද මගෙ මොලේ.👌 👌👌👌.
මල්ටි ටැලන්ටට් කියන්නෙ නිකන් නෙමේනේ 😁😁😁.මන් සෝහිගෙ ගේ ලගින් කාර් එක නැවැත්තුවා .තව කාර් එකක් එතන තිබ්බ .ඒ කාර් එක හොදට දැකල පුරැදුයි .ලගට ගිහින් බලද්දි තමා තේරුනේ මේ යුන්ගි හ්‍යුන්ගෙ කාර් එක කියලා.ඕ ඒ කියන්නෙ යුන්ගි හ්‍යුන් මියූත් එක්ක මෙහෙනේ.මන් ඒ වෙලාවෙ තමා සෝහිට කොල් කලේ.කෝල් කරල ඉවර වෙලා ගේ ඇතුලට ගියා විතරයි ආයෙ නෑ ෆුල් රොමැන්ටික් මූවි එකක් නොමිලේම මන් බලා ගත්තා.ටිකට් free.🤣🤣🤣🤣.අම්මෝ අපේ යුන්ගි හ්‍යුන් පූසා වගේ ඉන්නෙ.හරියට දෙකට ගනින්න බෑ වගේ .බලන්න එපෑ දැන් ඉන්න මූඩ් එක.මාර කිස් එකක්නෙ දෙයියනේ.ඒ කිස් එක දැකල මගෙ කටත් ඇරුනෙ ඉබේමයි.ජින් හ්‍යුන් හිටියනම් ශුවර් එකට මගෙ ඇස් වහල.හ්‍යුන්ට ඉතින් තාමත් මාව පේන්නෙ අවුරුදු පහක පොඩි එකෙක් වගේනේ.

🌹You are mine  Season 01 ||JJK|| [Completed ]Where stories live. Discover now