🌹Chapter 01 🌹

1.4K 185 22
                                    
සෝහි ❣️
මියුන්ගි 💟

❣️මන් අනාතයෙක්.මගෙ ඔම්මයි අප්පයි නෑ .මගෙ ලෝකෙ හැමදෙයක්ම මගෙ නංගි .මොනා නැති වුනත් මගෙ නංගි මාත් එක්ක ඉන්නවා.මන් නංගිට වඩා වැඩිමල් වුනේ තත්පර ගානකට වුනත් සමහර වෙලාවට එයා අක්ක වගේ .අපි දෙන්නම පොඩි කාලෙ ඉදන් හැදුනෙ අනාත නිවාසෙක.ඔම්මයි අප්පයි අපිව දාල ගිහින් කියලද හිතන්නෙ නෑ .එයාල accident  වුනා.මට අවුරුදු පහේදි හරියටම එයාල accident  වුනා.ඉස්සර අප්ප අපිව එක්කන් යන්න pre school  එකට එන්නෙ ලොකු ලොකු වාහන වල.මට මතකයි ඉස්සර අපි දෙන්නට නැනීලත් ඉදල තියෙනවා.අපි ඉස්සරහ හිටියෙ ලොකු ගෙයක.ගොඩක්  servants  ලත් හිටිය.ඒත් ඒ හැමදෙයක්ම නැති වුනේ හරියට සුනාමියක් ආවා වගේ .අප්පයි ඔම්මයි නැති වුනාට පස්සෙ මාමයි මගෙ නංගිවයි අනාත නිවාසෙකට ගෙනත් දැම්මා.High school  ගිහින් ඉවර වෙනකන් අපිට එහෙ ඉන්න පුලුවන් වුනා.ඒත් යුනි යන අයව අනාත නිවාසෙක තියාගන්නෙ නෑ .ඒක නිසා අපි දෙන්න කුලියට ගෙයක් හොයාගත්තා.තව එක අවුරැද්දයි.එතකොට අපි දෙන්නම ජොබ් එකක් කරනවා
එතකොට මේ හැම දෙයක්ම හරි.parttime job කරන්න ඕනෙත් නෑ.අපි දෙන්නටත් අනිත් අය වගේම ඉන්න පුලුවන් .

අපි දෙන්නටත් අනිත් අය වගේම ඉන්න පුලුවන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🌹You are mine  Season 01 ||JJK|| [Completed ]Where stories live. Discover now