🌹Chapter 12🌹

596 136 32
                                    

❣️ජන්කුක් .

💜️නේ මන් තමා.

❣️🙂🙂🙂🙂.

💜️ බේබි මොනාද මට දෙන්නෙ.

❣️ජන්කුක් ඔයානම්.ආයෙත් විහිලු කරනවා.

💜️එහෙම තමා මේ ජන්කුක් .

❣️විහිලු නැතුව මොනාද ඕනෙ කියල කියනවද?

💜️මන් බොන දේ ඔයා දන්නවනේ.😁😁😁😁.

❣️ඔව් ඔව්.

💜️ඔයාගෙ අතින්ම හදල ඕනෙ.ආ තව ස්ටෝබෙරි මිල්ක් ශේක් එකකුයි pear Juice  එකකුයි ඕනෙ.😁😁😁.ඔයාම හදන්න ඕනෙ තේරුනානේ.

❣️හාකො.

💜️සෝහී ඕඩර් එක රෙඩි කරන්න ගිය නිසා මාත් ඉතින් අනිත් පැත්ත හැරුනේ ටේබල් එක ලගට යන්න කියල .හැරැනා විතරයි මට වළක් කපාගෙන වැලලෙන්න හිතුනා.අර දෙන්න මන් දිහා බලාගෙන හිනාවෙනවා.වෙන කවුද ජිමින් හ්‍යුනුයි ටේ ටේ හ්‍යුනුයි.දැන් ඉතින් ඉවරයි .මන් ඉතින් දැක්කෙ නෑ වගේ ගිහින් ඉදගත්තා.

💚කුකියෝ 😏😏😏

❤️ whats up බනී බෝයී 😏😏.

💜️ මොනා වෙන්නද?මන් මේ ඕඩර් එක දෙන්න ගියේ.

❤️අපිත් දැක්ක නේද ටේ මෙයා ඕඩර් එක දෙන විදිහ .

💚ඒකනේ මෙයාගෙ මූණෙ තිබ්බ හිනාව.අම්මෝ පැණි බේරෙනවා.

❤️ආව් ආව් කවුද කුකී ඒ කෙල්ල.

💜️ජිමින්ශී ඒ මගෙ යාලුවෙක් අනේ.අපි දෙන්න අදුනනවා.

💚ඕහෝ යාලුවෙක්ලු නේද ජිමින් .

❤️ඒකනේ .අපි බලමුකෝ.

💜️මොනා බලන්නද?

💚මොනවහරි.එදාට බලමුකෝ .😁😁😁😁.

💜️ ඔයාල විකාර කියවනව.පිස්සුද කොහෙද දෙන්නටම.මල විකාර කියනව මෙතන.මාවත් නරක් කරන්න හදන්නෙ.ඉන්නකො මන් කියනව ජින් හ්‍යුන්ට.

💚❤️🤣🤣🤣🤣🤣.

💚ඔයාගෙ යාලුව අපිවත් දන්නව ඇති එහෙනම් නේ.

💜️අනියෝ එයා ආමි කෙනෙක් නෙමේ.එයා BTS ලව දන්නෙ නෑ .

❤️ඒ කියන්නෙ එයා දන්නෙ නැද්ද ඔයා කවුද කියලා.

🌹You are mine  Season 01 ||JJK|| [Completed ]Where stories live. Discover now