"නූනා මේ පිස්සු කතාකරනවා ....ඊයෙත් කෑවෙ නෑ ......."

[ඊයෙ විතරක් නෙමේ ටේයොන් සති පහක ඉදන් හරියට කාලානෑ .....]

"ටේ ඔයානම් පොඩි එකෙක් වගේ ....හැමතැනම ගාගෙන ......"

"ඕකනේ බැරි නූනා .......මට දැන් අවුරු--"

"හා හා මං දන්නවා ලොකු මිනිහෙක් කියලා ඒකනේ මහ මිනිහෙක් වගේ සෝජු බෝතල් හතරක් ඉවර කරේ ......ඕවනම් මං අනුමත කරන්නෑ ටේයොනා ....මේ වෙලාවේ සිහියෙන් ඉන්න ........"

"අ-අරස්සෝ .......මියානේ .....ඊයේ විතරයි ......"

මට ඇත්තටම වරදකාරී හැගීමක් දැනුනා කුකී අසනීපෙන් ඉන්න වෙලාවක බිව්ව නිසා ....

"හරි දැන් කන්න .......ආයේ නෑ හොදේ ......."

නූනා එහෙම කිව්වේ ඇහැක් ගහලා
ඔව් මේ බ්‍රෙක්ෆස්ට් එක නූනා ගානේ .....මගෙ වොලට් එක කාර් එකේ ......

"ටේයොන් ......අපිට මේ ජීවිතේ ඕනතරම් අවස්ථා එනවා දේවල් තෝරගන්න ......හැබැයි ඒ දේවල් අතරේ හිත කලබල කරගන්නෙපා .....ගහක් හැදෙන්න බීජයක් අවශ්‍යයි වගේම හැම දේකටම හේතුවක් තියනවා .....ඒ හේතුව හොයාගන්න කලබල නොවී .......තමන්ගේ අයව ආරක්ෂා කරගන්න .....!!!!!!! "

"නිදහස් වෙලාවක මේක අහන්න ......"

නූනා එහෙම කිව්වේ මගෙ අතින් පෙන් ඩ්‍රයිව් එකක් තියන ගමන් ........

"එහෙනම් කොල්ලෝ මං යනවා .....අනිද්දා මං UK යනවා ......අන්තිම වතාවට යුන්ගිව බලන්න හිතුනා ඒකයි ආවේ .......පරිස්සමට ඉන්න .......ඕනවෙලාවක මට කෝල්කරන්න ......."

නූනා කිව්වේ අන්තිම බබල් ටී උගුරත් බොන ගමන් ටේබල් එකෙන් නැගිටින ගමන් ......

මං තාමත් පෙන් එක අතේ තියන් කල්පනා කරේ නූනා කියපු දේවල් .....ඒක මොකක්ද කියලා දැනගන්න ඔලුව උස්සලා බලද්දී නූනා එතන හිටියේ නෑ .....මම කොෆී ශොප් එකෙන් එලියට ගියේ නූනව හොයන් ......මං යද්දී නූනා කැබ් එකකට නගිනවා ........

"නූනා .......චක්කමන් ........."

"නූනා මේ මොකක්ද ..........."

𝙻𝙾𝚂𝚃 𝚂𝚃𝙰𝚁𝚂 || 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝 ||Where stories live. Discover now