✨️Lost Stars✨️
Chapter 03
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
----------------------------
Yoongi Pov.
Let's Get Disband
අපි හැමෝම නම්ජුන්ගේ කීමට ඔළුව වැනුවේ 7-1=0 නිසා.....
අපිට හොබී නැති ගමනක් යන්න පොඩ්ඩක් වත් ඕනවුනේනෑ.......
ඔයාලට ඕනෙ disband වෙන්න නං අපි එක කරමු මං තව සතියකින් ඔයාලගෙන් disband එක announce කරන්නම්
Pd nim එක්ක කතා කරලා අපි පස්දෙනා drome එකට ආවා .....jin hyung ඔෆිස් එකේ නැවතුනා වැඩවගේකට .....
අපි ඇවිත් ඊයේ order කරලා තිබ්බ කෑම ටික කාලා වැටුන වැටුන තැන්වලට වෙලා ඔහේ බලන් හිටියා...
ටික වෙලාවකින් ජින් හ්‍යොන්ග්නුත් drom එකට ආවා ......
බුහ් ........බුහ් ..........බුහ් .........
යා ........ටේ ...........මේ ටැනීව ගන්නකෝ ........මූ මාව හපන්න පයිනවා ....
ජින් හ්‍යොන්ග්ට දොර අරින්න හම්බුන්නෑ යෝන්ටැන් එයාව හපන්න පැන්නා .....
යා ටැනීයා .......මේ ජින් හ්‍යොන්ග් නේ .....මොකද මේ එන්න ළගට .........
ටැනී ටේ අතට ගියේ බයවුන මී පැටියෙක් වගේ ........
ටැනීට මොකද එකපාරටම උනේ .......
කවුරුත් මුකුත් කරන්නෑ ......අනිත් කෙනා එක්ක කතාකරන්නෑ ......මේ හැසිරීම් මට දරාගන්න බැරි උනා ........අන්තිමට මං පුලුවන් තරම් හයියෙන් කෑගැහුවේ මගේ ඔලුව පුපුරන්න රිදෙද්දි ........
තමුසෙලා දැන් මොකද ඔහොම ඉන්නේ .......Hobi කැමති නෑ අපි මෙහෙම ඉන්නවට ........වරෙන් වතුර ටිකක්වත් බීලා ඉන්න .......
ඔක්කොටම බැනලා මං kitchen එකට ගියේ රෑට මොනවහරි හදන්න ........ටිකකින් ජිමිනයි නම්ජුනයිත් ආවා ........
YOU ARE READING
𝙻𝙾𝚂𝚃 𝚂𝚃𝙰𝚁𝚂 || 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝 ||
Fanfiction"කෙනෙක් නැතිවුනාහම අගය දැනිලා පසුතැවිලා වැඩක් තියනවද ...." "මං මගේ පොරොන්දුව ඉශ්ට කරනවා කුකී ....ආයේ අහම්බෙන්වත් ඔයාලගේ ජීවත වලට එන්නෑ .......සරන්ග්හේ උරි කුකියා ......මියානේ ............." -Kim Seok J...
